tag:blogger.com,1999:blog-530431548412434884.post5725010149942828422..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [153] "සංසාරේ අපි" හමුවෙලා අවුරුද්දයි!!ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-530431548412434884.post-25505702259328474172011-03-23T17:35:57.866+05:302011-03-23T17:35:57.866+05:30අයියෝ මේ පස්සෙ ආව කමෙන්ටු වලට තෑන්කෝ කියල නෑනේ... ...අයියෝ මේ පස්සෙ ආව කමෙන්ටු වලට තෑන්කෝ කියල නෑනේ... අනේ සොලි ඈ...
ඉස්තූති ගොඩාරියක්!'ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-11763206038964677682011-03-19T12:42:38.297+05:302011-03-19T12:42:38.297+05:30well done! keep it up!!!well done! keep it up!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-81244610068708214422011-02-08T01:34:06.629+05:302011-02-08T01:34:06.629+05:30හලේ.... මන් බොහොම පරක්කු උනා.. අවුලක් නැ. උඹ දන්න...හලේ.... මන් බොහොම පරක්කු උනා.. අවුලක් නැ. උඹ දන්නවනෙ මන් මෙහෙම මෙතනදි අමුතුවෙන් උඹට සුභ පතන්න ඕන නෑ කියලා. හැමදාමත් මන් ක්රන්නෙ උඹට සුභ පතන එක නේන්නම්. දිගටම ලියමු මගේ අක්කේ......

උඹ හිටියා කියලා පණු නැටුම් වලනම් කිසිම අඩුවක් වෙලා නෑ බන්.... :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-29936780508287260472011-01-30T19:10:20.019+05:302011-01-30T19:10:20.019+05:30සුබ පැතුම්.....!!!සුබ පැතුම්.....!!!Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-11209223044835532402011-01-30T08:18:32.517+05:302011-01-30T08:18:32.517+05:30ඔන්න මේ මගෙනුත් මල්.......ඔන්න මේ මගෙනුත් මල්.......~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-74337548209512787692011-01-29T23:10:14.439+05:302011-01-29T23:10:14.439+05:30ඉතින් මගේ යාලුවනේ...
මම දන්නවා මේ අකුරු කූරුටු ගාල...ඉතින් මගේ යාලුවනේ...
මම දන්නවා මේ අකුරු කූරුටු ගාල ගිය යාලුවො හැමෝම මට බොහෝම ආදරේ උදවිය. ඔයාල නිසාම මම ඉස්කෝලෙ කාලෙටත් වැඩියෙ සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඉතින් ගොඩාක් ස්තූතියි ඔයාලට.
මම ලියන එක නවත්වන්නෙ නෑ. හැමැදාම ලියනවා. මාව හරිගස්සවන්න... නිවැරදි කරන්න...
ස්තූතියි...
ඔයාල තමයි මගෙ ශක්තිය !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38332683053200488402011-01-29T22:28:46.939+05:302011-01-29T22:28:46.939+05:30සුබ පැතුම් තව අවුරුද්දක් අදිමු ....... ඊට පස්සේ බැ...සුබ පැතුම් තව අවුරුද්දක් අදිමු ....... ඊට පස්සේ බැරියෑ ඒකටත් මේ වගේ කොමෙන්ටුවක් දාන්න :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32707742255323339662011-01-29T15:28:51.547+05:302011-01-29T15:28:51.547+05:30අනේ සමාවෙන්න ඕනෙ ඉතින් හැමදාමත් වගේ සුභ පතන්න පරක්...අනේ සමාවෙන්න ඕනෙ ඉතින් හැමදාමත් වගේ සුභ පතන්න පරක්කු උනාට..

මගේ උණුසුම් සුභ පැතුම් දිල් අක්කෝ..!!

තවමත් කවදාවත් දැකලවත් නැති උනාට මොකද, මගේ පින්තූර දැක්මට ඔයා කල උදව් අමතක කරන්නෙ කොහොමෙයි..? ඔයාට දෙන්න කියල තියාන ඉන්න මතක පොත තාමත් මගෙ ළග තියෙනව.. කොහෙද ඉතින් ළගපාත හිටියට තාමත් බැරි උනානෙ බලන්න එන්න..

අනෙ අක්කො, ඔයගෙ කවි නිසාම මටත් ආයෙම ඉස්සර ඉස්කෝලෙ ගිය කාලේ ලියපු කවි මතක් උනා. අයේත් මොනව හරි ලියන්න ඔනෙ කියල පටන් ගත්තෙ ඔයගෙ මේ බ්ලොග් එක නිසයි.
ඉතින් ඔයාගෙ බ්ලොග් එකටයි, ඔයාටයි දෙන්නටම මගේ හද පිරි සුභ පැතුම්..෴ මල් සුවඳක් ෴https://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-70586560945783444052011-01-29T15:08:01.611+05:302011-01-29T15:08:01.611+05:30මගෙනුත් මල් මිටක්..... ජයවේවායි පතනව දිගටම ලියන්න....මගෙනුත් මල් මිටක්..... ජයවේවායි පතනව දිගටම ලියන්න....හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-26304641655700416612011-01-29T14:14:59.425+05:302011-01-29T14:14:59.425+05:30සුභපැතුම්, දිගටම ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේබ...සුභපැතුම්, දිගටම ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේබ කියල ප්රාර්ථනා කරනව !Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-76411492086443115422011-01-29T13:34:37.940+05:302011-01-29T13:34:37.940+05:30මයියාගේන් සුබ පැතුම්..දිගටම ලියන්න සහ හොද අනාගතයකට...මයියාගේන් සුබ පැතුම්..දිගටම ලියන්න සහ හොද අනාගතයකට සුබ පැතුම්මයියාhttp://maiyyagelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87124797593881290482011-01-29T12:36:56.591+05:302011-01-29T12:36:56.591+05:30අපෙනුත් සුභ පැතුම් අක්කෝ !!! :)අපෙනුත් සුභ පැතුම් අක්කෝ !!! :)Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-47774978963321145132011-01-29T11:58:43.488+05:302011-01-29T11:58:43.488+05:30සුභ පැතුම් අක්කිසුභ පැතුම් අක්කිAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-17159496209765190982011-01-29T10:43:59.798+05:302011-01-29T10:43:59.798+05:30හලේ සංසාරේ... අවුරුද්දක්ම ලියලා නොවැ.....
පිස්සු...හලේ සංසාරේ... අවුරුද්දක්ම ලියලා නොවැ.....

පිස්සුව තව තවත් වැඩි වේවා!!!!!
පිස්සුවෙන් උමතු වේවා!!!!!!!!
පිස්සුව වැජබේවා!!!!!!!
දිගටම ලියන්න ලැබේවා!!!!!!

මගෙනුත් ඔන්න උණුසුම් සුභපැතුම්.....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-13088644426479503412011-01-29T10:08:55.169+05:302011-01-29T10:08:55.169+05:30ජය වේවා කිව්ව ඕං මාත් !ජය වේවා කිව්ව ඕං මාත් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-46187689425574833322011-01-29T09:55:20.546+05:302011-01-29T09:55:20.546+05:30ඔන්න ඉතින් සුබ පැතුම්.
මම කියෙව්ව හොඳම බ්ලොග් පොස...ඔන්න ඉතින් සුබ පැතුම්.

මම කියෙව්ව හොඳම බ්ලොග් පොස්ට් කීපයක හිමිකාරිත්වය තියෙන්නෙ සංසාරේ අපිට
ජයනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-57280732540131165582011-01-29T09:00:39.630+05:302011-01-29T09:00:39.630+05:30සුබ උපන්දිනයක් වේවා "සංසාරේ අපිට"...
තව ...සුබ උපන්දිනයක් වේවා "සංසාරේ අපිට"...
තව බොහෝ කාලයක් බ්ලොග් අවකාශයේ මේක රඳවා තියන්න වගබලාගන්න ඕනා ඕන්...:)චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-57534354523619203232011-01-29T08:58:37.625+05:302011-01-29T08:58:37.625+05:30ඔන්න අක්කාට පූසාගෙනුත් සුභ පැතුම්!!!!!!!!!!ඔන්න අක්කාට පූසාගෙනුත් සුභ පැතුම්!!!!!!!!!!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-7966088200116539252011-01-29T08:36:20.877+05:302011-01-29T08:36:20.877+05:30අයියෝ සංසාරේ....
සුභ පැතුම් නංගී..... සිංහල බ්ලොග...අයියෝ සංසාරේ....

සුභ පැතුම් නංගී..... සිංහල බ්ලොග්වල තියෙන සංවේදීම ලිපි තිබ්බෙ ඔයාගෙ බ්ලොග් එකේද මංදා....? (ඔන්න ආයෙත් නයෙක්..)Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-80472347367701986592011-01-29T08:23:03.648+05:302011-01-29T08:23:03.648+05:30සුභ පැතුම් නංගියෝ !!!!!!!සුභ පැතුම් නංගියෝ !!!!!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-33722339860824483282011-01-29T08:05:26.668+05:302011-01-29T08:05:26.668+05:30මගෙන් සුබ පැතුම් අක්කියෝ.....!මගෙන් සුබ පැතුම් අක්කියෝ.....!හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-90227394073769568892011-01-29T07:29:41.857+05:302011-01-29T07:29:41.857+05:30සුභ පතනවා නංගියේ මුළින්ම...
තව තවත් ඔය පිස්සු වික...සුභ පතනවා නංගියේ මුළින්ම...

තව තවත් ඔය පිස්සු විකාර ටික එළියට දාලා අපිවත් පිස්සො කොරෝලා..උඹ යහතින් වැජඹෙවා..ඔං හොඳේ...

මෙහෙම පිස්සු කෝච්චි ජිවිතේදි හම්බ වෙන්නේ බොහෝම අඩුවෙන්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-31374992129272765002011-01-29T07:07:39.457+05:302011-01-29T07:07:39.457+05:30අවුරුද්දේ උපන් දිනයට සුභ පැතුම් අක්කා........!!!!...අවුරුද්දේ උපන් දිනයට සුභ පැතුම් අක්කා........!!!!

ඉස්සර දිගටම කියෙව්වත් මඟදි ආයේ කියවන එක විභාග කරදර අස්සේ නැවතුනත් ඔන්න ආයෙම පටන් අරන්......

එහෙනම් දිගටම තව තවත් ලියන්න අදහස් ගලා ගලා ඒවා....!!!!!

දිගම දිග වූ බ්ලොග් ගමනකට සුභම සුභ පැතුම් අක්කියා......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-41325723463133280552011-01-29T06:58:38.089+05:302011-01-29T06:58:38.089+05:30වසරක් බ්ලොග් එකක් ලියනවා කියන්නේ ලේසි වැඩක් නම් නො...වසරක් බ්ලොග් එකක් ලියනවා කියන්නේ ලේසි වැඩක් නම් නොවේ. වසරක බ්ලොග් ගමනට සුභ පැතුම්. තව වසර ගණනාවක් සොඳුරු සිතිවිලි මේ අඩවියේ ලියවේවා!!!
ජයශ්රී!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-77413405528833871252011-01-29T05:36:51.871+05:302011-01-29T05:36:51.871+05:30ආ..හා... හැමදාම ඇවිල්ලා කමෙන්ට් නොකලාට මමත් නිතරම ...ආ..හා... හැමදාම ඇවිල්ලා කමෙන්ට් නොකලාට මමත් නිතරම කියනවා.. (අර ඔයා කමෙන්ට් නොකරන හේතුම තමා මටත් කියන්න තියෙන්නේ..) ඔන්න මගෙනුත් සුබ පැතුම් බ්ලොග් එකට අවුරුද්දක් පිරීමට......චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.com