tag:blogger.com,1999:blog-530431548412434884.post5385577417144173640..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [162] මේක ආදර හීනයක් !ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-530431548412434884.post-92140983674235035122017-04-23T19:25:25.478+05:302017-04-23T19:25:25.478+05:30ඔන්න 1 යි 2 යි 3 යි 4 යි. ඉතුරු එක ඔයා දාන්න ;)ඔන්න 1 යි 2 යි 3 යි 4 යි. ඉතුරු එක ඔයා දාන්න ;)Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-2920930098523309942011-09-29T10:25:38.248+05:302011-09-29T10:25:38.248+05:30හරියට හරි මකරා ! දාපන් 5ක් :)හරියට හරි මකරා ! දාපන් 5ක් :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-47902033983792778612011-09-29T03:39:28.560+05:302011-09-29T03:39:28.560+05:30බර බාගෙ :)බර බාගෙ :)Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-47451616963926316082011-02-18T19:26:45.388+05:302011-02-18T19:26:45.388+05:30එක අවුරුද්දට එක වචනෙ ගානෙ ඉස්සරහට තෙරුම් ගන්ටකො ඕන...එක අවුරුද්දට එක වචනෙ ගානෙ ඉස්සරහට තෙරුම් ගන්ටකො ඕනෙයෝ... :)

හිපෝ... නියම බාගෙ මුණ ගැහුනම තිබ්බත් වාතයි කියල කවදාවත් හිතෙන්නෙ නෑ.. අනේ මෙතෙක් කල් නොතිබ්බෙ ඈයි කියල හිතෙනව මිසක් !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-33609024369377572242011-02-18T13:47:38.435+05:302011-02-18T13:47:38.435+05:30හික්ස්... මරු... භාගෙ නොතිබ්බත් අවුල්... සමහර වෙලා...හික්ස්... මරු... භාගෙ නොතිබ්බත් අවුල්... සමහර වෙලාවට තියෙන කොටත් වාතයි කියල හිතෙනවා.. කොහොමත් ඉතින් කවදා හරි මුණ ගැහෙයි නේ.... එතමක් හීන් මව මව ඉන්න.... හික්ස්...Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-33731549162146514362011-02-18T09:52:57.184+05:302011-02-18T09:52:57.184+05:30මට දැං වයස අවුරුදු 34ක් වෙනව . . . . තේරෙන එකක් නැ...මට දැං වයස අවුරුදු 34ක් වෙනව . . . . තේරෙන එකක් නැතිවෙයිද මංදා . . . ඔය කියපු කතාව කවුද ලියල තියෙන්නෙ . . .???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-69741788724259578462011-02-17T13:40:48.425+05:302011-02-17T13:40:48.425+05:30තිස්ස අයියා... ඔබ හරි.... තමුන්ගෙ අනිත් බාගෙ තමුන්...තිස්ස අයියා... ඔබ හරි.... තමුන්ගෙ අනිත් බාගෙ තමුන්ට සර්ව සම නෑ.... ඒ බාගෙ එතෙක් කල් වෙන වෙන ගම් දනවු වල කරක් ගහලා යි ඉන්නේ ... නේද අයියේ???

හලේ පසෝ... කියන්ටකෝ මොනා හරී.... :)

හසියෝ.... ගොඩාක් ඉස්තූති මල්ලියෝ..ඔයා මගෙ හැම පෝස්ට් එකම කියවනවා නේද? හරිම සතුටුයි :)

ඕනයා...
ඔව් ඔව්.. ඔය නැති වුන බාගෙ කතාව මම කියෙවුවෙ මිනිත්තු එකොලහේ කතාවෙන්... ඒක හොයන් කියවන්න.. හැබැයි ඒක කියවන ඔයා අවුරුදු 21ටවත් වැඩි උනා නම් හොඳයි .... නැතිනම් ඒකෙ හරයක් පේන්න ගන්නෙ නැති වේවි...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-68287255303184062882011-02-17T13:34:09.952+05:302011-02-17T13:34:09.952+05:30කාලෙකට කලිං ටී.වී. එකේ ගියා මතකද "සීනා" ...කාලෙකට කලිං ටී.වී. එකේ ගියා මතකද "සීනා" කියල කතාවක්. ඒකෙ සීනගෙ යාලුව හරිම දක්ශයි කතන්දර කියන්න. එයා දවසක් එක ගමක පොඩි එවුං කට්ටියක් වට කරගෙන ඔය කතාව (නැති උන බාගෙ) කිවුව. එදා තමයි මට තෙරුනේ මොකද්ද මෙ වෙලාවකට හිතට දැනෙන වචනෙන් කියාගන්න අමාරු මහ අමුතු හැඟීම කියල.
අද වෙනකොට නං මගෙ ඒ අහිමි උන බාගය ලැබිල තියෙන්නෙ . . .ඒත් . . . එක වෙලාවකට හිතෙනව මේ "හරි බාගෙද" ?? කියල.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32083914493861229932011-02-16T09:40:07.573+05:302011-02-16T09:40:07.573+05:30පවුලෝ කොයියෝ Eleven Minutes පොතේ ඔය කිව්ව කතාව අපේ...පවුලෝ කොයියෝ Eleven Minutes පොතේ ඔය කිව්ව කතාව අපේ මේ වත් අක්කත් කිව්වා...මෙන්න මෙහෙම....
෴ ආදරය සහ නැති වුන අර්ධය ෴

ආදරයකට, මිල මුදල් වලින් තෑගි බෝග වලින් ආදරය දෙන්න බෑ....ආදරයකට ආදරය දෙන්න පුළුහන් ආදරයෙන්ම විතරයි....
වෙනදා වගේම පෝස්ට් එක සුපිරියි.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-16108803976131650102011-02-14T23:41:03.925+05:302011-02-14T23:41:03.925+05:30කිසිවක් නොකියමි.. මන්ද කිසිත් නොදන්නා නිසාවෙනි...:...කිසිවක් නොකියමි.. මන්ද කිසිත් නොදන්නා නිසාවෙනි...:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-80404818116042557932011-02-14T22:29:10.756+05:302011-02-14T22:29:10.756+05:30හ්ම්ම්ම්... කල්පනාවෙන් ඉන්ට... නැතිවුනු භාගෙට ඔය බ...හ්ම්ම්ම්... කල්පනාවෙන් ඉන්ට... නැතිවුනු භාගෙට ඔය බලාපොරොත්තු වෙන ගති ගුණ මොකවත් නොතියෙන්ට පුලුවන්... මොනවා වුනත් ඒ මගේ භාගෙ කියලා බාරගන්ට... ඒ වෙලාවට...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-49581515174096125522011-02-14T22:25:16.952+05:302011-02-14T22:25:16.952+05:30තනෝජා අක්කේ, රොශාන්, නෙතාරා නන්ගි, අනුරාධ මල්ලි......තනෝජා අක්කේ, රොශාන්, නෙතාරා නන්ගි, අනුරාධ මල්ලි...

අපේ ඉතිරි භාගෙ කොහෙ හරි ඇති....

ස්තූතියි.... :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3497154455695906782011-02-14T20:25:55.215+05:302011-02-14T20:25:55.215+05:30මන් කමෙන්ට් කරන්නෙ නෑ.... කමෙන්ට් කරන්න ගියොත් ම...මන් කමෙන්ට් කරන්නෙ නෑ.... කමෙන්ට් කරන්න ගියොත් මගේ වචන වක්කඩ කැඩුවා වගේ වෙනවා.........අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-8954089794400515142011-02-14T20:22:07.840+05:302011-02-14T20:22:07.840+05:30ඔය භාගෙ මහා කරුමයක් අනේ......ඔය භාගෙ මහා කරුමයක් අනේ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-37881332727872186182011-02-14T18:24:38.797+05:302011-02-14T18:24:38.797+05:30අනේ මගේ ඉතිරි බාගෙ මුණ ගැහෙන්න කලින් මිස්ට මිස්ගෙ ...අනේ මගේ ඉතිරි බාගෙ මුණ ගැහෙන්න කලින් මිස්ට මිස්ගෙ ඉතිරිබාගෙ මුණගැහෙන්න ඕන...Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71611083048809348722011-02-14T10:30:32.380+05:302011-02-14T10:30:32.380+05:30ඔයාගෙ ඉතිරි භාගෙ මුණ ගැහිච්ච වගක් මම තාම දන්නෙ නෑ....ඔයාගෙ ඉතිරි භාගෙ මුණ ගැහිච්ච වගක් මම තාම දන්නෙ නෑ... එහෙමනම් ඉක්මනින්ම ඔයාගෙම ඉතිරි භාගෙ මුණගැහේවා කියලා අද මේ විශේෂ දවසෙ මම සුභ ගතනවා... හැමෝගෙම හැම තිස්සෙම කට කණේ නම් මේ ලෝකෙ කොච්චර සුන්දර වෙයිද නංගා? ඒවානම් කවදාවත් හැබෑ නොවෙන හීනම තමා... ඔව් ඔය පුංචි එව්වොන්ට රෝස මලක් නොවී පිච්ච මලක් වෙන්න උදව් කරන්න... (කරනවා කියල දන්නවා)Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.com