tag:blogger.com,1999:blog-530431548412434884.post5302905998385364821..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [363] ඔබත් මෙහෙම නම් වෙන්න එපාජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-530431548412434884.post-12437740893091681412019-12-09T01:11:09.340+05:302019-12-09T01:11:09.340+05:30මෙම මෝඩ පිළිතුර දුන් ඔබ තුමාට : මෙම වීදුරුව බඩු තබ...මෙම මෝඩ පිළිතුර දුන් ඔබ තුමාට : මෙම වීදුරුව බඩු තබන රක්කයක් නොවන බව එහි එක වරක් හෝ ගොස් ඇති කාට නමුත් වැටහෙනු ඇත. ගොස් බලන්න ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32551784704846852742019-12-09T01:10:15.906+05:302019-12-09T01:10:15.906+05:30හිනා යන පිළිතුරක් ! හිනා යන පිළිතුරක් ! ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-63904017806767799962019-12-05T19:45:19.557+05:302019-12-05T19:45:19.557+05:30රේල්වේ මැදිරියේ එම ආසන ලබා ගන්නා අයට එම ඉඩකඩ කැමති...රේල්වේ මැදිරියේ එම ආසන ලබා ගන්නා අයට එම ඉඩකඩ කැමති ආකාරයකට භාවිතා කල හැකියි. එහි එලෙස රාක්කයක් සදා ඇත්තෙත් එම ආසන හතරේ ගමන් යන එන පාරිභෝගික මගී නෝනා මහත්වරුන්ගේ ඕනා එපාකම් පිණිසයි. අනික් ආසන වල යනෙන පාරිභෝගික මගී නෝනා මහත්වරුන්ට සයිඩ් එකෙන් විදුරු දමා තිබෙනවා අවශ්‍ය නම් එලි පහලිය නැරඹීමට. මෙම මැදිරියේ වැසිකිලියක් සදා තිබෙනවා පාරිභෝගික මගී නෝනා මහත්වරුන්ට මළපහ, මුත්‍රා කිරීමට. විදුලි පංකා,විදුලි පහන් ආදිය හවුලේ පාවිච්චි කිරීම අනුමත කරයි වැසිකිළිය සමග වෙන වෙනම.Anonymousnoreply@blogger.com