tag:blogger.com,1999:blog-530431548412434884.post5134088105867717774..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [223] අසම්මතයෙනුත් තවත් ඔබ්බට 2 - ඔහුත් ඇයත්, "ඇයත්" ගැන !ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-530431548412434884.post-42513371566027180112012-01-16T18:32:26.444+05:302012-01-16T18:32:26.444+05:30කාලයක් ගිහින් උනත් අද මෙය කියෙව්වේ. මෙහෙම ජීවත් වෙ...කාලයක් ගිහින් උනත් අද මෙය කියෙව්වේ. මෙහෙම ජීවත් වෙන අය කොතෙකුත් ඉන්නවා නංගි. සමහර විට ඔහු ගේ ප්‍රේමවන්තිය ඔහුට නොළැබී ඔහුට බිරිඳ සමඟ විවාහ වෙන්නට සිදු වෙන්නට ඇති. දෙන්නාටම අන්තිමේ උරුම දුකම තමයි. මේක සම්මතය අසම්මතය කියල වෙනසක් නෑ. ආදරය හැමටම පොදුයි. අන්තිමට අපි සිනාසෙමූ... ඔහුගෙ නාමයෙන් වැලපෙමූ. ...........Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-36389059735350629122011-12-21T14:15:20.312+05:302011-12-21T14:15:20.312+05:30puluvannam me link eken gihin youtube eken balanna...puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtubeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-24700098271393085372011-12-19T13:55:15.104+05:302011-12-19T13:55:15.104+05:30ඔබ මේ ලිපියෙන් උත්සාහ කරන්නෙ අසම්මතය සාධාරනීකරණය ක...ඔබ මේ ලිපියෙන් උත්සාහ කරන්නෙ අසම්මතය සාධාරනීකරණය කරන්න ද?ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-58948718132335279622011-12-17T12:56:12.556+05:302011-12-17T12:56:12.556+05:30හරිම සංවේදියි.. ඇස් දෙකට කඳුලු ආවා. ඇත්ත.. අපි කොහ...හරිම සංවේදියි.. ඇස් දෙකට කඳුලු ආවා. ඇත්ත.. අපි කොහොමද හොඳ නරක ඉරක් ගහලා වෙන් කරන්නේ? මේක තමයි ජීවිතේ සත්‍ය ස්වභාවය. අපිට අසම්මතයෙන් ඈත් වෙන්න බෑ. විඳවන්න වෙන බව දැන දැනම අපි අසම්මතයට ඇදිලා යනවා. මනුෂ්‍ය සිතේ ස්වභාවය ඒකයි.HSShttps://www.blogger.com/profile/17333492281690384070noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-45432134616339024852011-12-16T21:17:49.740+05:302011-12-16T21:17:49.740+05:30හිත හිරිවැටිලා ගියා.. හදවත පතූලටම කිඳා බහින හරිම ස...හිත හිරිවැටිලා ගියා.. හදවත පතූලටම කිඳා බහින හරිම සංවේදී සිංදුවක්...මොකක්ද මන්දා විස්තර කරන්න බැරි අමුතු හැගීමකින් හිත පිරුනා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3097994152216714792011-12-16T20:16:22.684+05:302011-12-16T20:16:22.684+05:30ත්‍රිකෝණයේ අනෙක් කෝණය හෙවත් ඔහුගේ නොකියවුණු කතාව -...ත්‍රිකෝණයේ අනෙක් කෝණය හෙවත් ඔහුගේ නොකියවුණු කතාව -

ඔබටයි හිමි සෙනෙහස මාගේ,
ඇයටයි ප්‍රේමය හිත රැඳුනේ,
දෙකඩ කරනු නොහැකිවු බැවිනේ,
සිත වැළපෙනු නැතිවද ඇසුනේ........Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-21647495879557502562011-12-16T17:58:39.787+05:302011-12-16T17:58:39.787+05:30"මුලු රැයක් පුරා - ඔබ ඔහු ලඟ
ජීවිතය පුරා - ඔ..."මුලු රැයක් පුරා - ඔබ ඔහු ලඟ
ජීවිතය පුරා - ඔහු ඔබ ලඟ
ඔබයි ප්‍රියාදර ප්‍රියම්භිකා ඔහුගේ"

මේ මම කියන පද පෙලක් කියලා මට හැඟුනා.

ඒ වගේම.....

"මුලු රැයක් පුරා ඔහු මා ලඟ
සිරුර පමණයි හිතයි ප්‍රේමයයි ඔබ ලඟයි"

ඇය මේ පද පෙල මුමුණන විදිය මට මැවිලා පෙනුනා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-10772188131226054422011-12-16T10:40:02.600+05:302011-12-16T10:40:02.600+05:30"මේ ජීවන කතරේ සැප දුක සමබර වේ" ලු නෙ
හොඳ..."මේ ජීවන කතරේ සැප දුක සමබර වේ" ලු නෙ
හොඳ නරකත් එහෙමම වෙන්න ඇති

ඡේදන කුලකය පමණක් නොසිස්ව තිබෙතැයි මට නිකමට සිතෙයි.

This phrase is excellent !!!
Pure හොඳ or Pure නරක does not exist (Or extremely rare).

ඒත් සාර්වත්‍ර කුලකය (ලොකු පෙට්ටිය ) මොකක්ද ?
හොඳ නරක දෙකටම නැති දේවල් ??Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-51916972933938665952011-12-16T10:35:25.435+05:302011-12-16T10:35:25.435+05:30කවරදාක හෝ සිදුවුන සමහරවිට නොදැනුවත්වම සිදුවුන පුංච...කවරදාක හෝ සිදුවුන සමහරවිට නොදැනුවත්වම සිදුවුන පුංචි සිද්ධියකින් ඇතිවුන අසම්මත බැඳීම.... ආයෙම නිවැරදි කරගන්නට යටිහිතේ පුංචි කොනකින් කෑ මොර දුන්නත් ඒ අසම්මතයට ඔහු ආසයි.. ආදරෙයි... ආයෙ හැරෙන්නට කවදාවත් නොසිතෙන්නට පුළුවන්..

සම්මතයට වඩා අසම්මතයට අපේ පුංචි එකාගේ ඉඳන් හැමෝම කැම්තියි නේද?

එපා කියන වැරැද්දක් කියන දේම ආයෙ ආයෙ කරන්න අපි හැමෝම හැමදාම කැමතියි... වතාවකදි කළ වැරැද්ද නැවත නැවතත් කරන්න කැමතියි... ඉතින් අසම්මත ප්‍රේමයක්.. අසම්මත එක්විමක් ගැන කවර කථාද නංගී..

ඇයි නංගි ඔයා තුන්මුල්ලේ දෙමුල්ලක් ගැන විතරක් කථා කළේ? සම්මත ආදරයට තමා අතින් වැරැද්දක් වුනා යයි සුසුම්ලන, ඒ වැරැද්ද නැවතත් නොකරන්නට තම සිතටම පොරොන්දු දෙන, අසම්මත ආදරය ගැන විඳවන, එහෙත් ඒ ආදරයටත් අසීමිතව ලොබවන වදවෙන ඒ අහිංසක හිත ගැන නොලීවේ?Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-84572723180747284972011-12-16T10:33:09.210+05:302011-12-16T10:33:09.210+05:30කවරදාක හෝ සිදුවුන සමහරවිට නොදැනුවත්වම සිදුවුන පුංච...කවරදාක හෝ සිදුවුන සමහරවිට නොදැනුවත්වම සිදුවුන පුංචි සිද්ධියකින් ඇතිවුන අසම්මත බැඳීම.... ආයෙම නිවැරදි කරගන්නට යටිහිතේ පුංචි කොනකින් කෑ මොර දුන්නත් ඒ අසම්මතයට ඔහු ආසයි.. ආදරෙයි... ආයෙ හැරෙන්නට කවදාවත් නොසිතෙන්නට පුළුවන්..

සම්මතයට වඩා අසම්මතයට අපේ පුංචි එකාගේ ඉඳන් හැමෝම කැම්තියි නේද?

එපා කියන වැරැද්දක් කියන දේම ආයෙ ආයෙ කරන්න අපි හැමෝම හැමදාම කැමතියි... වතාවකදි කළ වැරැද්ද නැවත නැවතත් කරන්න කැමතියි... ඉතින් අසම්මත ප්‍රේමයක්.. අසම්මත එක්විමක් ගැන කවර කථාද නංගී..

ඇයි නංගි ඔයා තුන්මුල්ලේ දෙමුල්ලක් ගැන විතරක් කථා කළේ? සම්මත ආදරයට තමා අතින් වැරැද්දක් වුනා යයි සුසුම්ලන, ඒ වැරැද්ද නැවතත් නොකරන්නට තම සිතටම පොරොන්දු දෙන, අසම්මත ආදරය ගැන විඳවන, එහෙත් ඒ ආදරයටත් අසීමිතව ලොබවන වදවෙන ඒ අහිංසක හිත ගැන නොලීවේ?Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91005771653401589832011-12-16T10:25:17.797+05:302011-12-16T10:25:17.797+05:30මම මේ සින්දුවට හරි කැමතියි.අනියම් පෙමක නුදුටු පැත්...මම මේ සින්දුවට හරි කැමතියි.අනියම් පෙමක නුදුටු පැත්ත.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-39139011627943419522011-12-16T09:05:41.487+05:302011-12-16T09:05:41.487+05:30මේ ගීතයේ කියන අසම්මතය, කතා කරන්න අකමැති වුනත් අද ...මේ ගීතයේ කියන අසම්මතය, කතා කරන්න අකමැති වුනත් අද සමාජයේ සුලබද කියලත් මට වෙලාවකට හිතෙනවා. නවකතාවක් ලියන්න තරන් අදහස් තියන ගීතයක්. ඔය ලස්සනට අදහස කැටිකරලා ලියල තියනවා. අර නිල්පාට පොදු කුලකය තව ටිකක් ලොකු වුනානම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඔහොම යන්. අපි කියවනවා.Pisakkaatuwahttps://www.blogger.com/profile/12196328624940121044noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91474998743398898032011-12-16T02:01:36.869+05:302011-12-16T02:01:36.869+05:30උපරිමයි අක්කේ... මේ මම මේකට කොහොම අදහසක් එක් කරන්න...උපරිමයි අක්කේ... මේ මම මේකට කොහොම අදහසක් එක් කරන්නද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-81304621937291218632011-12-15T23:02:15.404+05:302011-12-15T23:02:15.404+05:30ලස්සන සිංදුවක්. ලස්සන පෝස්ට් එකක්. ලස්සන අදහසක්.
අ...ලස්සන සිංදුවක්. ලස්සන පෝස්ට් එකක්. ලස්සන අදහසක්.
අන්තිම ඡේදන කුලකය නම් හිතට තදින්ම දැනුනා. ජීවිතය යනු හොඳ ටිකක් හා නරක ටිකක් නේද....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-67705556357151722432011-12-15T22:53:35.460+05:302011-12-15T22:53:35.460+05:30ආදරේදී මිනිස්සු හරි කෑදරයි.., මෙයා මගේ.., මෙයා අයි...ආදරේදී මිනිස්සු හරි කෑදරයි.., මෙයා මගේ.., මෙයා අයිති මට විතරමයි කියලා කියන්න පොර කනවා.., කොල්ලෙක් තමන්ගේ කෙල්ල අඳුන්නලා දෙන්නේ "මේ මගේ ගෑණි" කියලා නම් එහිම ඔහු ඈ කෙරේ පැතිරවූ නිල නොලත් ආධිපත්‍ය පේන්න තියෙනවා.., සමහර වෙලාවට ප්‍රේමයේදී නිල ලත් "ඇයට" වඩා නිල නොලත් "ඇය" "ඔහු" ගැන වෙහෙසෙනවා වෙන්න පුලුවනි. එතනදී නිල ලත් ඈ ගැන ඔහුතුල ඇත්තේ මන්දගාමී පෙමක් නම් ඒ අනිවාර්යයේන්ම ඈ ඔහුගේ බව දන්නා නිසාත්, කවදාකවත් ඔහු ව ඈ දමා නොයන වග දන්නා නිසාත් වෙන්න පුලුවනි. නිල නොලත් ඈ පුළුබඳව ඔහු තුල පවතින මතය උණුසුම් වෙන්නේ ඈ ඔහු හා අනාගතයේදීත් සිටී යැයි නොසිතන නිසා වෙන්නටත් ඉඩ තියෙනවා.., ඒත් මේ අවස්ථා දෙකම වෙනස් වීමට තිබෙන ඉඩකඩ ඉතා ඉහළයි.., ඒකයි මම හිතන්නේ මේ වංගු වලින් ගලන ජීවිත ලස්සන වෙලා තියෙනවා කියලා හිතන්නේ.., කෙනෙකුට වේදනාව තවෙකෙකුට සතුටන් වන්නට තියෙන ඉඩ පරස්තා බොහොමයි.., ඒක වෙන්න ඇති අපි තාම සංසාරේ ඇවිදින්නේ..!
ජය!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-17282274522273254632011-12-15T21:57:55.588+05:302011-12-15T21:57:55.588+05:30කවරමදාකවත් හිතට හිතන්නට ඉඩක් නොදුන් ඉසව්වක හිත සංව...කවරමදාකවත් හිතට හිතන්නට ඉඩක් නොදුන් ඉසව්වක හිත සංවේදී වුනා
මුලු රැයක් පුරා හිතුවත් හිතල ඉවරයක් කරන්න බැරිතරම් දේවල් ලියල...
ගීතය අහන්න සැලැස්වුවාට තුති
ගලන්න ගලන්න අපව යටවෙලා යන්නම ගලන්න....Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-52109684230019822442011-12-15T21:17:33.265+05:302011-12-15T21:17:33.265+05:30හ්ම්ම්ම.. මට නෙලූ අධිකාරි මහත්මියගේ "ඔහු අයිත...හ්ම්ම්ම.. මට නෙලූ අධිකාරි මහත්මියගේ "ඔහු අයිති මටයි ඇයට නොවෙයි.." මේ ගීතය මතක් වුණා.. එකම ආදරයකට වෙනස් ඇසකින්.. එත් සමාන හදවත් දෙකකින්.. කරන කැපකිරීම..
අපූරු විචාරයක් අක්කියෝ.. :)

-නන්දු-නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-11554228162727116272011-12-15T21:02:10.338+05:302011-12-15T21:02:10.338+05:30හ්ම්ම්..හ්ම්ම්..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-35671154897971652992011-12-15T20:48:58.227+05:302011-12-15T20:48:58.227+05:30ප්‍රේමය වැරැද්දක්ද අනියම් ප්‍රේමය වැරැද්දක්ද? සියල...ප්‍රේමය වැරැද්දක්ද අනියම් ප්‍රේමය වැරැද්දක්ද? සියලු සම්බන්ධතා නැසෙන සුළුයි. අද බිරිඳත් අනියම් බිරිඳත් ළඟ ඉන්න ඔහු හෙට වෙනතැනක ඉන්න පුළුවන්. එතකොට බිරිඳ.. අනියම් බිරිඳ ඒ අයටත් එහෙමම වෙන්න පුළුවන්.
ලස්සනට ලියලා තියෙනවා ජීවිතේ මල්!!නන්නාඳුනන්නීhttps://www.blogger.com/profile/07030666056939392411noreply@blogger.com