tag:blogger.com,1999:blog-530431548412434884.post4514730931167416050..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [332] ටිකක් සංකර සුරංගනාවියක් සහ පින්පෙත් ගැන කතාවක් ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-530431548412434884.post-64486221477438913422016-10-16T13:53:53.487+05:302016-10-16T13:53:53.487+05:30හ්ම්ම් හ්ම්ම්.... හ්ම්ම් හ්ම්ම්.... ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-86339738241758114792016-10-16T13:53:27.968+05:302016-10-16T13:53:27.968+05:30ඇත්තමයි. ඔව් ... ඇත්තමයි. ඔව් ... ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-35375462674198798342016-10-16T13:53:04.193+05:302016-10-16T13:53:04.193+05:30මගේ යාලුවත් එහෙම කිව්වා :) මගේ යාලුවත් එහෙම කිව්වා :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-25891644016370762452016-10-16T13:52:42.975+05:302016-10-16T13:52:42.975+05:30එසේය :) එසේය :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3516082640530162952016-10-16T13:51:26.130+05:302016-10-16T13:51:26.130+05:30පැහැදිලිවම ... හොඳ ළමයි අපේ අතරේ ඉන්නවා.පැහැදිලිවම ... හොඳ ළමයි අපේ අතරේ ඉන්නවා.ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-72372067976446381852016-10-16T13:50:54.512+05:302016-10-16T13:50:54.512+05:30ස්තුතියි ස්තුතියි ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-529655837068642232016-10-13T10:08:46.217+05:302016-10-13T10:08:46.217+05:30සමහර බොරු කරන වගේ අය හන්දා තමා ඇත්තටම අසරණ කෙනෙක්ට...සමහර බොරු කරන වගේ අය හන්දා තමා ඇත්තටම අසරණ කෙනෙක්ට උනත් අදකාලේ සමහරු උපකාර කරන්න පැකිලෙන්නේ... හැමදාම නොදැන ඉන්න එකක් නැහැ. දැනගත්තු දවසට සුරංගනාවිත් දෙපාරක් හිතයි.....

මට ඒ කතාව ඇහුවම මතක් උනේ කැම්පස් එක සීමාවේ ඉන්නවා දුප්පත් පවුල් සංස්ථාවක්. ඒ පුංචි ළමයි ගොඩක් දවසට ඇවිත් සල්ලි ඉල්ලනවා. මුලදි දුන්නත් දැන් ගොඩදෙනෙක් අපහසුතාවයට පත්වෙනවා ඇවිත් ඉල්ලද්දි. බොරු කියලා ඉල්ලන්නේ කියන එක දන්න නිසයි එහෙම වෙලා තියෙන්නේ. ලියනවනම් පෝස්ට් එකක්ම ලියගහැකි ඒ ගැනත්.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-53262895211024100932016-10-01T11:41:17.432+05:302016-10-01T11:41:17.432+05:30ලොකු දෙයක් කරන එක්කෙනෙක් තරමටම පොඩි දේවල් කරන ගොඩ ...ලොකු දෙයක් කරන එක්කෙනෙක් තරමටම පොඩි දේවල් කරන ගොඩ දෙනෙකුත් වටිනව.
People Power!පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-67785796227695262792016-10-01T11:01:51.295+05:302016-10-01T11:01:51.295+05:30ඇයව දැනුවත් කලා නම් තමයි හොඳ පසුව හරි.. තමන් කරන ද...ඇයව දැනුවත් කලා නම් තමයි හොඳ පසුව හරි.. තමන් කරන දෙය හරියට දැනගෙන කරන්න ඇයට තියනවනේ අයිතියක්.. ඇත්ත දැනගත්තා කියල ඇය සැබවින්ම මානවහිතවාදි කෙනෙක් නම් වෙනස් වෙන්නෙ නැ....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-29952436252278796872016-09-30T15:11:46.970+05:302016-09-30T15:11:46.970+05:30නිවැරදිව පින කිරීමට දන්නා කෙනෙක්. හරිම සතුටක් එහෙම...නිවැරදිව පින කිරීමට දන්නා කෙනෙක්. හරිම සතුටක් එහෙම අය ගැන අහන්න ලැබීම.

http://adahasawakashaya.blogspot.com/2016/09/1.htmlUmesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-19471397789244894762016-09-30T09:47:09.171+05:302016-09-30T09:47:09.171+05:30එක හුස්මෙට කියවගෙන ගියා...
ඔව් අවන්හල් හිමියා මු...එක හුස්මෙට කියවගෙන ගියා...

ඔව් අවන්හල් හිමියා මුකුත් නොකියා ඇයට ඒ දේ කරන්න දීම අගය කොට සලකන්න ඕනේ..

පුංචි සුරංගනාවි ගැන කියන කොට නම් මට හිතුනේ කෙනෙකු පිටින් දකිනවට වඩා ඒ කෙනා ඇතුලතින් වෙනස් කෙනෙක් වෙන්න පුළුවන් නේද කියලයි.
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-20147982410982539412016-09-29T07:09:11.069+05:302016-09-29T07:09:11.069+05:30ලස්සනම ලස්සන කතාවක්. තවත් ලස්සනට ලියලා තියනවා.ලස්සනම ලස්සන කතාවක්. තවත් ලස්සනට ලියලා තියනවා.Anonymousnoreply@blogger.com