tag:blogger.com,1999:blog-530431548412434884.post4109352447511822462..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [343] BCS මතක සහ මමජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-530431548412434884.post-23709108880982816782020-01-08T12:33:11.882+05:302020-01-08T12:33:11.882+05:30මගේ ජීවිතේ වෙනස් උන තැනක් මේ කතාව...
කොටින්ම කියනව...මගේ ජීවිතේ වෙනස් උන තැනක් මේ කතාව...
කොටින්ම කියනවනම් ඉගන ගන්න ආසාවක් ආයෙ ආපු කතාවක් මේක..
කියන්න වචන නෑ...💪
මේ අත්දැකීම දැම්මට පිං...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-61931105608410536732018-03-19T13:21:14.456+05:302018-03-19T13:21:14.456+05:30හොඳටම දන්නා කෙනෙක්ද මන්දා.... :) හොඳටම දන්නා කෙනෙක්ද මන්දා.... :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-76206829638350373332018-03-17T17:03:25.996+05:302018-03-17T17:03:25.996+05:30මමත් bcs කරා.. එ්ත් pass වෙන්න බැරි උනා.. එ් ඉතින්...මමත් bcs කරා.. එ්ත් pass වෙන්න බැරි උනා.. එ් ඉතින් මගේ නොසැලකිල්ල නිසා තමයි.
එ් වියදම් කරපු සල්ලි, කාලය ඔක්කෝම අපතේ.. අදටත් දුක් වෙනවා එ් ගැන. තාමත් එ් වැටුන වලෙන් ගොඩ එන්න බැරි උනා..

මිස් ගෙන් ඉගෙන ගෙන තිබ්බාට අද තමයි මිස් ඉන්න තැනට එන්න කොච්චර කට්ටක් කාලා තියෙනවද දැන ගත්තේ.. මිස්ගේ කතාව කියෙව්වාට පස්සේ මං ගැන තවත් ලැජ්ජා හිතුනා. එ් වගේ ප්‍රශ්න නොතිබිලත් ඉගෙන ගන්න බැරි වීම ගැන. ඇත්තටම මිස්ව කාටත් ආදර්ශයක්. මිස්ව මුණ ගැසීමත් සතුටක්...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-34066381630165204762018-03-13T11:42:08.178+05:302018-03-13T11:42:08.178+05:30අදාළ නැති ලිපියකට ලියලා තිබ්බත් මේ කොමෙන්ටුව එක කල...අදාළ නැති ලිපියකට ලියලා තිබ්බත් මේ කොමෙන්ටුව එක කලේ අගමානුකුල මාතෘකා කියවන අයට වැදගත් නිසා. ස්තුති ! ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-5717705719676248662018-03-13T11:41:19.767+05:302018-03-13T11:41:19.767+05:30බොරු. හරියට කරගෙන හොඳ ලකුණු ගත්තොත් , හොඳ ප්රොජෙක...බොරු. හරියට කරගෙන හොඳ ලකුණු ගත්තොත් , හොඳ ප්‍රොජෙක්ට් එකක් කලොත් , ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-33979210458084225752018-03-13T11:40:45.538+05:302018-03-13T11:40:45.538+05:30ඔබතුමාගේ වැනි ඔවදන් මට මහත් වටිනවා. මා නිතර කරන අක...ඔබතුමාගේ වැනි ඔවදන් මට මහත් වටිනවා. මා නිතර කරන අක්ෂර දොස් කිහිපයක් මට පෙන්වා දෙන්න. මා දන්නවා එවැනි දේ මා අතින් වෙන බව. මට එය හදා ගන්න මහත් රුකුලක් වේවි. පින් ! ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-63572466712839275452018-03-13T11:39:48.326+05:302018-03-13T11:39:48.326+05:30ඔව් . BCS කියන්නේ එක තමයි. හැබැයි දැන් එක සංක්‍රමණ...ඔව් . BCS කියන්නේ එක තමයි. හැබැයි දැන් එක සංක්‍රමණය වෙන්න අවශ්‍ය සුදුසුකමක් නෙමෙයි. ලෝකය පිළිගත් වෘත්තිමය සුදුසුකමක්. එය සම්පුර්ණ කල විට එය ගරු උපාධියකට සමාන තත්වයක් ලබනවා NVQ , SLQF , QCF , OFQUAL වැනි frameworks වල ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-69096334412661655872018-03-13T11:38:09.766+05:302018-03-13T11:38:09.766+05:30Dear akka, without you and vikum sir , I am nobody...Dear akka, without you and vikum sir , I am nobody today ! I mean it. you not only lent me your books , your kind heart and understanding nature made me survive at difficult times .. bless you and your family always .... ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3687128555841300852018-03-13T11:37:09.822+05:302018-03-13T11:37:09.822+05:30thanks alot dear kid ! bless you ! thanks alot dear kid ! bless you ! ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-58422195318953214592018-03-13T11:36:49.075+05:302018-03-13T11:36:49.075+05:30ඔබට ගොඩක් ස්තුතියි නංගි / මල්ලි. ජීවිතය වෙනස් කරගෙ...ඔබට ගොඩක් ස්තුතියි නංගි / මල්ලි. ජීවිතය වෙනස් කරගෙන හොඳ අතට තව එක පියවරක් හරි තියන්න මේ කතාව පන්නරයක් වුනා නම් , අන්න මගේ උත්සාහය සාර්ථකයි. ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-90797744012031508352018-03-13T11:35:57.505+05:302018-03-13T11:35:57.505+05:30මේ ලිව්ව එකක්වත් බොරු නෙමෙයි. මගේ ජිවිතේට සම්බන්ද ...මේ ලිව්ව එකක්වත් බොරු නෙමෙයි. මගේ ජිවිතේට සම්බන්ද ඇය වට වෙලා ඉන්න ෆේස් බුක් එකේම මේ සම්පුර්ණ ලිපිය දැම්මේ ඒ නිසා. ඒ ගොඩ දෙනෙක්ගෙන් , කිහිප දෙනෙක් ඇතුළු මගේ පවුලේ ඇය මේ කතාව සහසුද්දෙන් දන්නවා. ඔබට ගොඩක් ස්තුතියි. මට වඩාත් දුක් විදපු ඇය ඉන්නවා ලෝකේ. එයාලත් මෙහෙම ලියාවි කියලා හිතනවා. ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-15989115307226568802018-03-13T11:34:31.892+05:302018-03-13T11:34:31.892+05:30+++++ ස්තුති +++++ ස්තුති ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-25504558733485706922018-03-13T11:34:14.918+05:302018-03-13T11:34:14.918+05:30පක්ෂියා කවුද කියල හිතමින්... කොහොම උනත් , ගොඩක් ස්...පක්ෂියා කවුද කියල හිතමින්... කොහොම උනත් , ගොඩක් ස්තුතියි.. බ්ලොග් ලිව්වා නම් , දැනුත් ලියමු නෙ ? :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-17885271818966296592018-03-13T10:22:33.801+05:302018-03-13T10:22:33.801+05:30Please don't follow upper anonymous comment in...Please don't follow upper anonymous comment instructions it will make you crazy. They are negative thoughts. There's a common standard method for do that. Thank you :) about weer weer comment Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-82707612472380531922018-03-11T22:26:45.350+05:302018-03-11T22:26:45.350+05:30mahana wenna thibe...... katath karadarayak na ne....mahana wenna thibe...... katath karadarayak na ne....... thama paraku na godak aya oya kama asawa hinda ne mahana novi inne aii salli passe thanhawe kela pera pera pannane..... danuma kiyena de polu parak waduna witharai iwarai.... sahathika kiyana de Tsunami yak awa witharai iwarai.... anunta hari marge penana kalin thaman kama asawa atha arala niwaradhi mawathe yana one kiyala hamuduru namak banakata kiwa..... anika balana kunuwana molaya kunuwana boku badawall asuchi me aga panuwo gahane duraaa ta gadha gahanawa marunama... egypt mummy ekak wage ape aga.. ape hithath ehemai loku mayawak mawagatha...... cancer hadicha leddu balana....... agen bagayak panuwo gahala, nodiru ahara asuchi badey purawagena pothen asuchi godak wahagena thanhawa pinawanawa iwarayak na.....kisi therumak na kasade daru mallo badala kohewath yanawa miniha kohewath harima dukkithai me badeem kiyana de... thanhaya jayathi shoko..... kisi deyak apita aithi na ma ma kiyaneth mawagath mayawak....... kana kassbawa viyasuduren ahasa balanawa wage me loke api ipadine mohothak wath ath arina epa pilikula wadanna.... me balana me thiyene oyage aga kaya.... https://www.youtube.com/watch?v=OFJrow7yaec From ahara assata balu wamane wage daganawa asuchi pitawenawa kana kana de asuchi wenawa... me kaya kunuwenawa kisi sarayak na g withe nikan hiss tin ekak wage.... hotu sema sarawa asuchi iiiya kochara pilikull da..... iganagena manayak athi karaganawa mama ann ayata wada usass kiala... duka thamai pahalata watunama... budun desuwe mahanani me loke mohodhakwath radena epa kiyala -Weer Weer sadu sadu sadu Internet eke goda piliku bawana video thiyanawa :-)))

dath dira aga wakutu unada
ass nopeni sawan bidunu da
mona kawatayakda me lowa
iwarayak na thanhawa,,,,,,

- Weer Weer

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-30677219231126728852018-03-11T12:30:22.257+05:302018-03-11T12:30:22.257+05:30BCS විතරක් කලා කියලා job නෑ කියන්නෙ අැත්තද?BCS විතරක් කලා කියලා job නෑ කියන්නෙ අැත්තද?මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-73776871119264096672018-03-09T23:08:51.339+05:302018-03-09T23:08:51.339+05:30අඩේ රසික ඒකත් දැනගෙන ඉඳලනේ.
අඩේ රසික ඒකත් දැනගෙන ඉඳලනේ.
පද්ම විභූෂණ (විශ්‍රාමික) ගෞරවාභිධානhttps://www.blogger.com/profile/03131395477369552312noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-45263370995931746332018-03-07T20:15:30.564+05:302018-03-07T20:15:30.564+05:30වෙනදා දකින්නට නොලැබුණු අක්ෂර දෝෂ කිහිපයක් දකින්නට ...වෙනදා දකින්නට නොලැබුණු අක්ෂර දෝෂ කිහිපයක් දකින්නට ලැබුණා. ඒවා නිවැරදි කළ හැකිනම් අගෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-46773290000943988732018-03-07T10:59:48.217+05:302018-03-07T10:59:48.217+05:30මෙතැන BCS කියන්නේ British Computer Society නේද?
ම...මෙතැන BCS කියන්නේ British Computer Society නේද?

මා දැන සිටියේ BCS හෝ ACS හෝ වැනි සුදුසුකම් අයෙකු ලබා ගන්නේ ඒ ඒ රටවලට සංක්‍රමණය කරන්නට කියායි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-50157185783881045552018-03-05T12:08:00.036+05:302018-03-05T12:08:00.036+05:30Very inspiring. Happy to be a part of it at some p...Very inspiring. Happy to be a part of it at some point..... Keep up the good work!Indivarihttps://www.blogger.com/profile/03043487184736930808noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-64029990943152781802018-03-04T21:24:58.538+05:302018-03-04T21:24:58.538+05:30You always motivate me Miss. Respect you a lot!You always motivate me Miss. Respect you a lot!Anonymoushttps://www.blogger.com/profile/09986951057152093524noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87854142350366098072018-03-04T19:18:03.890+05:302018-03-04T19:18:03.890+05:30මං ජීවිතයේ කියවපු ලස්සනම කතාවක්... ජීවිතයේ අපි කැම...මං ජීවිතයේ කියවපු ලස්සනම කතාවක්... ජීවිතයේ අපි කැමති දේවල් කරන්න ඕනා කියන දේ මේ කතාව කියෙව්වම මට හුඟක් දැනෙනවා. ඔබේ අධිෂ්ඨාන ශක්තිය ඉතාම අනර්ඝයි. ඔබට ජය අක්කේ... අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-86562586581160282292018-03-04T18:21:20.196+05:302018-03-04T18:21:20.196+05:30හැබෑම ධෛර්යවන්ත කතාවක්. මට මැවිලා පෙනුනා ඒ දේවල් ක...හැබෑම ධෛර්යවන්ත කතාවක්. මට මැවිලා පෙනුනා ඒ දේවල් කියවද්දී. නූතන පරපුරට කියවන්නම වටින කතාවක්. අරක නෑ, මේක නෑ, වෙලාව නෑ කියලා බොරුවට හූල්ලන අපේ කාලේ උදවියට කොහොමද නැති දේවල් ලං කරගන්න උත්සාහ කරන්නේ කියලා කියා දෙන බොහොම විශිෂ්ඨ අත්දැකීම් සමුදායක් ඉතාමත් ලස්සනට අකුරු කරලා තියෙන එකට බොහොම පිං. එක හුස්මට කියෙව්වා මං. කාලෙකින් තමයි මම අපේ කෙනෙක්ගේ මේ විදිහේ ධෛර්යවන්ත කතාවක් කියෙව්වේ. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔයා කාපු කට්ටෙන් 10%ක්වත් කාලා නැතුව ඇති. ආඩම්බරයි අක්කේ. ඉස්සරහටත් හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඉත සිතින් පතනවා. ජයෙන් ජයම වේවා!

ප.ලි - ගුරුවරයෙක් නොවී ගුරු දෙවියෙක් වෙන්න කියන එක හිතට වැදුන කියමනක්.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-17888224057254974692018-03-04T12:34:37.502+05:302018-03-04T12:34:37.502+05:30++++++මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-47067798438244913882018-03-04T12:06:17.151+05:302018-03-04T12:06:17.151+05:30දිගයි, ඒත් එක දිගටම කියෙව්වා. හොඳයි.
- ඉස්සර බ්ලො...දිගයි, ඒත් එක දිගටම කියෙව්වා. හොඳයි.

- ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක් -Anonymousnoreply@blogger.com