tag:blogger.com,1999:blog-530431548412434884.post4098338962789148309..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [170] නොපසුබස්නා බවේ මෝටර් රථ සලකුණ ! (ඇත්ත කතාවක්)ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-530431548412434884.post-22044743640105193292021-04-23T12:50:09.098+05:302021-04-23T12:50:09.098+05:30ගොඩ කාලෙකට පස්සේ හමුවුනේ,!ගොඩ කාලෙකට පස්සේ හමුවුනේ,!ජනිත් සදරුවන්https://insideher.net/1997-10-best-places-to-visit-in-norway.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-48177949295262694982019-09-04T13:04:19.437+05:302019-09-04T13:04:19.437+05:30මාර කතාවක්මාර කතාවක්අබාධිතයාhttps://www.blogger.com/profile/05241635395553067216noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3152434321636761302014-06-22T10:45:05.961+05:302014-06-22T10:45:05.961+05:30@ජීවිතේ මල්

මගේ මේ කොමෙන්ටුව ඔබගේ මේ පොස්ට් එක...@ජීවිතේ මල්

මගේ මේ කොමෙන්ටුව ඔබගේ මේ පොස්ට් එකටයි ඉටි බෝලේටයි සම්බන්දයි ...

බැරිද සොඉචිරෝ හොන්ඩා යි ගී ද මොපසානුයි කොම්පයාර් කරන්න ...
කෙටිකථා වලුයි කාර් බයික් ඔක්කොම නොසලකා හැරලා ..
Asankahttps://www.blogger.com/profile/02289579572796473284noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75426361325562334992014-06-16T10:10:06.238+05:302014-06-16T10:10:06.238+05:30Thawa akak tesla kiyanne api jeewath wana me siyaw...Thawa akak tesla kiyanne api jeewath wana me siyawase godak dewal apita deepu manussayek habai kawadawath honda wage salli karayek une na aya marune kisima deyak nathuwa loke a wage minissuth innawa kisima deyak balaporoththu nathuwa denna witharak apu puluwanan aya ganath liyannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-74408756417579890222014-06-16T10:01:56.789+05:302014-06-16T10:01:56.789+05:30Hondage kathawa hari habai edisonge kathawa warad...Hondage kathawa hari habai edisonge kathawa waradi edison kiyanne buddhiya mankolla kapu manussayek dilshara oya poddak tesla gana kiyawanna athakota aththa mokakda kiyala thereiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-35980693733540439512012-06-23T07:29:55.967+05:302012-06-23T07:29:55.967+05:30godak lassana e wagema jiwithayata yamak ekathu ka...godak lassana e wagema jiwithayata yamak ekathu karaganna puluwan etha wadagathma kathawak. ape society eken duppath gammanawala me kathewage ahinsaka lamaita udawkaranna yana dawaswala api e ayata desanayak pawathwanawa. heta 24 api karana pothbedadime wadasatahanee upadeshathmaka kathawa hatiyata me kathawa mama yodagannawa. me kathawa e lamainta godak wadagath wei kiyala wiswasai. me wage thawa katha puluwannam pala karanna. mata labenna salaswanna. obata godakma pin.... budusaranaiහෙළ විජය තරුණ සංවිධානයhttps://www.blogger.com/profile/03892910793036737581noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-22913313086579418622012-06-08T07:49:47.169+05:302012-06-08T07:49:47.169+05:30ඔන්න මමත් බැලුවාඔන්න මමත් බැලුවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-58798653938489087712012-04-25T01:43:53.730+05:302012-04-25T01:43:53.730+05:30කියන්න වචන නෑ.... ජීවිතේ ගැන ඉගෙනගත්තු හොඳම පාඩමක්...කියන්න වචන නෑ.... ජීවිතේ ගැන ඉගෙනගත්තු හොඳම පාඩමක්.... ස්තුතියි සොයුරිය ලස්සන වදන් පෙලට!!!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-27711056924308226932012-02-29T15:35:08.551+05:302012-02-29T15:35:08.551+05:30නියම ලිපියක්. මාත් මේවගේ අයව අදහනවා. රෑ නිදිමරාගෙන...නියම ලිපියක්. මාත් මේවගේ අයව අදහනවා. රෑ නිදිමරාගෙන වැඩ කරනවා. කවදාහරි මගේ කතාවත් දෙන්න උත්සාහ කරන්නම්කෝ මල්ටම.
අනිත් අයියලා,
රාමුගැන හිතන්න එපා. අර කවියකුත් තියෙන්නේ
i took the road less travelled, and that has made all the difference
අනිත් අයට වඩා වෙනස් වෙන්න ඕනෑ නම් ඒ අයට වඩා වෙනස් දේ කරන්නචත්රnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-49886035404998098722011-12-26T13:01:32.400+05:302011-12-26T13:01:32.400+05:30අනුශ්ක ලක්මාල් මල්ලි දීපු ලින්ක් එකකින් මෙහාට ආවේ....අනුශ්ක ලක්මාල් මල්ලි දීපු ලින්ක් එකකින් මෙහාට ආවේ.මමත් බොහොම ගරු කරන කෙනෙක් මෙතුමා.හොද ලිපියක්Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71838649182766527982011-08-29T22:41:15.854+05:302011-08-29T22:41:15.854+05:30නෙට්වර්ක්දිසා
හොඳා හොඳා.. සතුටුයි... ඉතාමත් සාදරය...නෙට්වර්ක්දිසා
හොඳා හොඳා.. සතුටුයි... ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා සංසාරේ අපි වෙත :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-62596046806619110742011-08-29T22:17:18.600+05:302011-08-29T22:17:18.600+05:30එක ලිපියක් කියවල ආපහු ටැබ් එක ක්ලෝස් කරල වෙන පේජ් ...එක ලිපියක් කියවල ආපහු ටැබ් එක ක්ලෝස් කරල වෙන පේජ් එකකට යන්න හිතෙන්නෙ නැති තරමට ලස්සනට ජීවිතයට දෙයක් එකතු කරගන්න පුළුවන් විදියට කතාව ලියල තියෙනව.ඉතින් මම දැන් මුල ඉදලම මේ බ්ලොග් එක දිගඅරිනයි හදන්නෙ.networkdisahttps://www.blogger.com/profile/10305337475482361321noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-63021686356292990412011-08-15T10:53:00.054+05:302011-08-15T10:53:00.054+05:30බොහොමත්ම ස්තූතියි හෘදයාංගම ප්‍රතිචාරයට සනෝජ් මල්ල...බොහොමත්ම ස්තූතියි හෘදයාංගම ප්‍රතිචාරයට සනෝජ් මල්ලි.... :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-82365357884143690282011-08-14T14:03:20.159+05:302011-08-14T14:03:20.159+05:30නංගී...ඔයා කවි ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. ඔයාට ...නංගී...ඔයා කවි ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. ඔයාට ලස්සනට ලියන්න බැහැ. ඔයාට එහෙම හැකියාවක් නෑ." මෙහෙම කිව්වේ කවුද ? ඔහොම කියන කට්ටියට තමා මුකුත්ම බැරි............මම හිතන්නේ ඔයත් කවදමහරි මේ Honda සමාගමේ වගේ එකක් කරයි කියල මම විශ්වාසයක් තියෙන්නවා. ඔබට ජය ! අදයි දැක්කේ මේ අඩවිය..මම සේරම බ්ලොග් ටික කියෙව්වාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-5468867970637366292011-07-23T17:28:42.848+05:302011-07-23T17:28:42.848+05:30වටිනා අදහස් වලින් මේ ලිපිය පෝෂණය කළ ඔබට ස්තූතියි ට...වටිනා අදහස් වලින් මේ ලිපිය පෝෂණය කළ ඔබට ස්තූතියි ටී.බී. හේරත් සහ අත්වැල මමයි - වටිනාම දේ ඔබටයිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-18844325736222832282011-07-20T16:48:59.675+05:302011-07-20T16:48:59.675+05:30එකත් ෆට්ට ලිපියක් අනේ... එල එල ජය වේවා...!!!එකත් ෆට්ට ලිපියක් අනේ... එල එල ජය වේවා...!!!Anonymoushttps://www.blogger.com/profile/10069502868924098675noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91874867722646691232011-06-17T08:12:16.869+05:302011-06-17T08:12:16.869+05:30හොන්ඩා සමාගම නිකුත් කරන "Honda the Power of D...හොන්ඩා සමාගම නිකුත් කරන "Honda the Power of Dreams" කියල සිත්ගන්නා කෙටි චිත්‍රපට මාලාවක් තියනව සාර්ථකත්වය පිළිබඳවත් තාක්ෂණය පිලිබඳවත් ඔවුන්ගේ සමාගම ගැනත් කියැවෙන. මෙතනින් බලන්න.

එයිනුත් මේ ලිපියට ඉතාම අදාල වන කෙටි චිත්‍රපටය මෙතනින් බලන්න.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-55635403493361518832011-06-16T19:20:51.599+05:302011-06-16T19:20:51.599+05:30ප්‍රතිචාර ලියා 'ලියන්නත තිත නොතබන්නට' දිරි...ප්‍රතිචාර ලියා 'ලියන්නත තිත නොතබන්නට' දිරි දෙන නුඹ හෑමට මගේ නොවක් තුති... !!!!!!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-60487836967225633612011-06-16T13:17:12.100+05:302011-06-16T13:17:12.100+05:30හැම දේම වෙනස්වෙන ලෝකෙක මිනිස්සුන්ට ආත්මහයියක් දෙන්...හැම දේම වෙනස්වෙන ලෝකෙක මිනිස්සුන්ට ආත්මහයියක් දෙන්න ලියන උඹ හරි වටිනව නංගියා දිගටම මෙි හයිය දෙන්න
DREAMMAKERdreammakerhttps://www.blogger.com/profile/01175268326513743418noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-40474394920504496072011-06-16T11:19:54.722+05:302011-06-16T11:19:54.722+05:30keep doing best thingskeep doing best thingsdreammakerhttps://www.blogger.com/profile/01175268326513743418noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-67773876823179969042011-06-11T13:40:49.052+05:302011-06-11T13:40:49.052+05:30A good motivating post. :)
"In the middle of...A good motivating post. :)
"In the middle of difficulty lies Opportunity "- Albert EinsteinAselanoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-26940970776895044352011-04-12T20:09:54.021+05:302011-04-12T20:09:54.021+05:30මේ ලොකේ මිනිස්සු දෙකොටසක් ඉන්නවා. ඉන් එක් කොටසක් හ...මේ ලොකේ මිනිස්සු දෙකොටසක් ඉන්නවා. ඉන් එක් කොටසක් හීන දකිනවා, ඒ හීන, හීන විදියටම තියාගෙන මැරිලා යනවා. ඒ අයව කවුරුවත් දන්නේ නෑ. කාලය ගතවුනාට පස්සෙ සොහොන් කොතේ තියෙන නම විතරයි. ඒත් තව කොටසක් ඉන්නවා -ඒ කොටස දුලබයි- ඔවුන් හීන දකිනවා, ඒ හීන ලුහුබැඳ යනවා, ඒ හීන සැබෑ කරගන්න අප්‍රතිහත ධෛර්්‍යයෙන්, ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා.ඔවුන් අමරණීයයි, මියගියත් ඒ මිනිස්සු ගැන ශතවර්ෂ ගණන් ගත වුනත් මිනිස්සු කථා කරනවා. ඉතිහාසය ලියැවෙන්නේ, ලෝකේ ගලන විදිය වෙනස් කරනේ අන්න ඒ වගේ මිනිස්සු. මේ වගේ ලිපි නිසා ලේසි විදියට, ඉන්න විදියට ජීවිත ඔහේ ගලායන්න දෙන මිනිස්සු තමන්ගේ ජීවිත ගැන ආයෙමත් හිතන පෙළඹේවි.
~ හිපියාPathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-70757723338587110502011-04-11T20:42:48.304+05:302011-04-11T20:42:48.304+05:30වලාකුළු...
ඉතාමත් ස්තූතියි.... ජයෙන් ජය !
හරී...
...වලාකුළු...
ඉතාමත් ස්තූතියි.... ජයෙන් ජය !

හරී...
ස්තූතියි...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-44150299292497073262011-04-11T10:11:20.962+05:302011-04-11T10:11:20.962+05:30ඒක ඇත්ත අපි කොයි වෙලාවකවත් පසු බහින්න හොඳ නැහැ...
...ඒක ඇත්ත අපි කොයි වෙලාවකවත් පසු බහින්න හොඳ නැහැ...

වටිනා ලිපියක්....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-50265785905392520272011-04-11T07:14:11.635+05:302011-04-11T07:14:11.635+05:30අපි අපේ අරමුණ අත්අරින්නෙ නැත්නම්, කවමදාක හෝ ජයග්ර...අපි අපේ අරමුණ අත්අරින්නෙ නැත්නම්, කවමදාක හෝ ජයග්‍රහණය පසක් කරගත හැකි බවට කදිම නිදසුනක්. අධෛර්යමත් වෙලා ඉන්න කෙනෙකු උනත් ආයෙමත් දිරිමත් වෙන විදියට ලියල තියෙනව. සුබ පැතුම්...වළාකුළුhttps://www.blogger.com/profile/13911865102390112115noreply@blogger.com