tag:blogger.com,1999:blog-530431548412434884.post3953519782412348282..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [129] නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවාජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-530431548412434884.post-28134322801515447732011-03-23T17:15:17.554+05:302011-03-23T17:15:17.554+05:30මේ පෝස්ටුවට කමෙන්ටු ලියා ලස්සන අදහස් බෙදා හදා ගත් ...මේ පෝස්ටුවට කමෙන්ටු ලියා ලස්සන අදහස් බෙදා හදා ගත් ඔයාල හෑමෝටම ස්තූතියි,,,,ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3765985217492667992011-03-19T22:35:19.720+05:302011-03-19T22:35:19.720+05:30අදයි ඔබගේ ගෙදරට ගොඩ වුනේ ....ඉතාම ලස්සනයි. අගනා ගී...අදයි ඔබගේ ගෙදරට ගොඩ වුනේ ....ඉතාම ලස්සනයි. අගනා ගීයක් ..මේ ගිය අසනා හැම විටම මට මගේ මව සිහිවෙනවා...අද මේ වැනි ගී නොලියවෙන්නේ ඇයි...
ලෝකය දුවන වේගයට කලාවත් හයියෙන් දුවනවා ...සමහර විට අද ලියවෙන ගී අද පරපුරට ලස්සන ඇති...අපි මේ ගී අදත් රස විඳින්නේ මේවා අපේ අත්දැකීම් නිසා...අලුත් දඩි බිඩි වර්ගයේ ගීත රස විඳින්න තරමට පරිණාමය වෙන්න බැරි වුන අසරණයෙක් මම...තවමත් ලංකාවට ගියහම උස්සන් එන්නේ පරණ තැටිම තමයි. ඔය යුගයේ කලාකරුවෝ හුඟක් තාම ඉන්නවා .. එත් ඒ අය අතින් වත් හොඳ නිර්මාණ බිහිවෙනවද ?
සුනිල් අරියරත්නත් නන්දා මාලිනිත් කාලෙකදී ආවේගශීලි ගීත විශාල ගණනක් බිහිකළා. ඒ කාලේදී හරිම උද්යෝගයෙන් අහන හිටියට ඒ එකක් වත් මට නම් අද කිසිම ලස්සනක් නෑ. එත් ඔවුන් අතීතයේදී බිහිකල ගීතයන් සදා අමරණීයයි නේද?
සුනිල් එදිරිසින්හයනුත් මැතදී මතක හිටින ගීයක් ගැයූ බවක් මට මතක නෑ...මේ f m සංස්කෘතියත් එක්ක හරඹ කරන්න කාටද පුළුවන් ..
අපි ඔය පරණ සින්දු ටික වත් අහමු....

..චමිලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-66147278810362308222010-12-12T11:59:16.580+05:302010-12-12T11:59:16.580+05:30This comment has been removed by the author.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32777604263111136412010-12-11T00:51:13.610+05:302010-12-11T00:51:13.610+05:30හදිස්සියෙන් ආවෙ ගොඩක් කැමති සිංදුවක් දැනුයි එන්න හ...හදිස්සියෙන් ආවෙ ගොඩක් කැමති සිංදුවක් දැනුයි එන්න හම්බ උනෙ.. කියෙව්වා. මෙක මම ගොඩක් අහන සිංදුවක්.. හැමදාම උදෙ පාන්දර නැගිටිද්දි මගෙ මැශින් එකෙ ප්ලෙ වන සිංදු කිපයක් තියනවා

පිණිබර යාමෙ..
අන්දරයායෙ..
ගමට කලින් හිරු..
පැණමඩි කඩිති වැව්තාවුල්ල..

හරිම ලස්සන සින්දු.
ඇයි දැන් ලිය නොවෙන්නෙ කියලා අහන්න එපා. ඇයි මෙවා ලියවුණෙ කියලා කල්පනා කරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-22838980312756208062010-12-10T23:52:20.888+05:302010-12-10T23:52:20.888+05:30දවසෙම පරිගණකයත් එක්ක හිර වෙලා ඉන්න මට හිතට දැනෙන්න...දවසෙම පරිගණකයත් එක්ක හිර වෙලා ඉන්න මට හිතට දැනෙන්න කියවන්න පුළුවන් වෙච්ච ලිපියක්. සුබ පැතුම් මගෙන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-6205264912012312982010-12-10T23:00:07.679+05:302010-12-10T23:00:07.679+05:30මටත් කියන්න තියෙන්නේ ඇයි දැන් මේ වගේ සිංදු ලියවෙන්...මටත් කියන්න තියෙන්නේ ඇයි දැන් මේ වගේ සිංදු ලියවෙන්නේ නැත්තේ කියල..
අපේ අවාසනාව..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-78571638437493895342010-12-10T22:55:08.856+05:302010-12-10T22:55:08.856+05:30ලස්සන බ්ලොග් එකක් සහ ලස්සන ගීතයක් :)ලස්සන බ්ලොග් එකක් සහ ලස්සන ගීතයක් :)Sarahttps://www.blogger.com/profile/08078927581855328878noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-36070368115390519752010-12-10T22:48:01.598+05:302010-12-10T22:48:01.598+05:30අන්තිමට අහලා තියෙන ප්රශ්නෙ මටත් කාලෙක ඉදලා තියෙන ...අන්තිමට අහලා තියෙන ප්රශ්නෙ මටත් කාලෙක ඉදලා තියෙන ප්රශ්නයක්.... ඒත් තාමත් උත්තරයක් හම්බ උනේ නෑ....අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-50504991630997978052010-12-10T20:52:42.649+05:302010-12-10T20:52:42.649+05:30බොහොම අපුරු ගීතයක් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,බොහොම අපුරු ගීතයක් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,Sihina Ekathukaranneknoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-51815065245363916862010-12-10T20:46:05.705+05:302010-12-10T20:46:05.705+05:30"එදාට පුතු සක්විති කිරුළු පලඳිද්දී"
බුද..."එදාට පුතු සක්විති කිරුළු පලඳිද්දී"

බුදු හම්මියෝ.... බයෙත් බැ අෆ්ෆා.... කොලුවාට අබසරනන් තමා ඕක මේ කාලෙ ලියවුනානම් හික් හික් හික් ( සූටී වීලුවක් ;)

ඇත්තටම ලස්සන ගීතයක් අක්කා හරි ලස්සනට විස්තර කොරල තියෙනවා :) මරු ඇ.. බ්ලොග් එකක දැම්මෙ නැත්තම් අපි තේරුම් එක්ක සිංදු අහයිමයි හි හී.. :)

තැන්කූ..............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-16444135546805292092010-12-10T20:40:45.286+05:302010-12-10T20:40:45.286+05:30කවදාවත් අමතක නොවන ගීතයක්. බොහොම ස්තුතිය් නැවත එලිය...කවදාවත් අමතක නොවන ගීතයක්. බොහොම ස්තුතිය් නැවත එලියට අරගෙන කතාබහක් නිර්මාණය කිරීමට.
අළුතින් මේවගේ ගීත ලියැවෙන්නෙ නැත්තෙ ඇයි කියලත් ඇහුවනෙ.....
ලියල මොකටද, අර FM චැනල් වලින් ප්රචාරය කරනව කියලයැ. තව හේතුවක්, අපේ අයට දැන් මේව වගේ ඒව ලියන්න ලැජ්ජ ඇති, ඇයි ඉතින් බටහිර පන්නෙට නැහැනෙ..... :)udaya.jayawardhanahttps://www.blogger.com/profile/15325513153548494335noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-69067201776307718272010-12-10T20:38:36.138+05:302010-12-10T20:38:36.138+05:30ම්... මාත් ආසම සිංදුවක්...ම්... මාත් ආසම සිංදුවක්...Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-52955558417148052392010-12-10T20:35:56.970+05:302010-12-10T20:35:56.970+05:30මෙයා මාර ගීත විචාරකයෙක් වෙලානෙ.. ඉස්සර ඔය සිංදුව ය...මෙයා මාර ගීත විචාරකයෙක් වෙලානෙ.. ඉස්සර ඔය සිංදුව යද්දි තව සිංදුවක් යනවා සුනිල් එදිරිසිංහයන්ගෙ.... මතකද?

බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ...
කෝච්චියේ හිර ගෙයි ලැග ඉන්නේ.....

ඒකත් මේ වගේම ලස්සනයි නේද?Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com