tag:blogger.com,1999:blog-530431548412434884.post3817288339829841555..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [166] කණට ඇහිච්චි ඇත්ත සිද්ධියක්....ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-530431548412434884.post-88749419567067798942011-03-12T19:01:52.412+05:302011-03-12T19:01:52.412+05:30ධනුක මල්ලා...
හ්ම්ම්... කතාව පස්සෙ කියන්නකෝ එහෙනම්...ධනුක මල්ලා...
හ්ම්ම්... කතාව පස්සෙ කියන්නකෝ එහෙනම් :)

කතන්දර
ස්තූතියි ප්‍රතිචාරෙට...
පුංචි උන්ට කොච්චර ආදරේ නිදහස වටිනවද කියා මට දෑනුනේ මගේ අතීතය ඇසුරෙන්...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-62530670731941595302011-03-12T16:56:00.031+05:302011-03-12T16:56:00.031+05:30පාඩම් වැඩ කලාට පස්සේ මගේ ළමයි නං මොනව කළත් මට කමක්...පාඩම් වැඩ කලාට පස්සේ මගේ ළමයි නං මොනව කළත් මට කමක් නෑ.
සිතන්න බල කළ කතාවක්. ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-26937390148566799002011-03-12T08:14:19.136+05:302011-03-12T08:14:19.136+05:30මට මේක කියෙව්වහම මගේ පොඩි කාලෙ මතක් වුනා........මට මේක කියෙව්වහම මගේ පොඩි කාලෙ මතක් වුනා...........
එක දෙයක් වෙනස් වුනා, අනිත් හැමදේම මේ වගේම ඒ විදියටම වුනා... :) :) :)Unknownhttps://www.blogger.com/profile/11005599396108823433noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-27712941429156943232011-03-11T21:40:37.090+05:302011-03-11T21:40:37.090+05:30තනෝජා අක්කා... ගොඩාක් ස්තූතියි.. මට හරිම හයියක් ඔය...තනෝජා අක්කා... ගොඩාක් ස්තූතියි.. මට හරිම හයියක් ඔයාගෙ වචන...
අක්කේ ඔයාල වගෙ දෑනුම් තෙරුම් තියන, ලියන්නට හෑකියාවත් තියන , අත්දෑකීමුත් වෑඩි , උදවියගෙන් මීට වඩා ඉතා සංවේදී පෝස්ට් ලියවේවි අක්කේ.... මෙන්න මගෙන් ආරාධනාවක්... ලියන්නකො ඔයාගෙ අත්දෑකිම් දරුවො දෙන්නත් එක්ක ගෙවෙන ජීවිතෙ ගෑන...ඒක ගොඩක් වටීවි... අපිට ලමා මනස තෙරුම් ගන්න...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-20726194869328019612011-03-11T15:44:34.112+05:302011-03-11T15:44:34.112+05:30උදේම කියවපු ඔයාගෙ මේ ලිපිය එහෙම්මම තියාන හිටියෙ මේ...උදේම කියවපු ඔයාගෙ මේ ලිපිය එහෙම්මම තියාන හිටියෙ මේකට ලියන්න දෙයක් හිතාගන්න බැරිව...දැන් ඕෆ් වෙන්න ඔන්න මෙන්න තියා තමා මේ ලියන්නෙ...
ඔයාගෙ පූර්විකාව ඔෆිස් එකේ හිටපු මාව ගෙදරට ගිහින් දැම්මා... ඔයාගෙ පූර්විකාවෙ ඉන්න කොළු පැටව් දෙන්න වෙනුවට මගේ ගෙදර ඉන්නෙ කෙලි පැටික්කියො දෙන්නෙක්නෙ....
ඔයා මට වඩා බාල වුනත්... ජීවිත අත්දැකීම් අඩු වුනත්... ඔයාගෙ මේ හැම ලිපියකින්ම මම මොනා හරි ඉගෙන ගන්නවා.. මේ ඇත්තමයි..Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-77224901040973709592011-03-10T23:09:09.071+05:302011-03-10T23:09:09.071+05:30බනී මල්ලියා.. ඔයා හාරිම වාසනාවන්තයි එහෙනම්... ඒ දේ...බනී මල්ලියා.. ඔයා හාරිම වාසනාවන්තයි එහෙනම්... ඒ දේවල පසු ප්‍රතිපල ඉතාම යහපත් අයුරින් ඔයා අත්දැකල ඇතුවට සැකයක් නැ එහෙනම්...

පූසා ..ඔබ හරි.. ලංකාවෙ මේ වගෙ කොයිතරම් වටිනා ක්ෂෙත්ර තියනවද ? කාගෙවත් ඇස නොගැටුනු... වටිනාකමක් නොලැබුනු?

අම්මල තාත්තල හිතන්නෙ ඒ මොහොත ගැන . අවුරුදු 10ක් එහාට හිතන්නෙ නෑනෙ සනත්. ඒකයි වරද...

අන්ශෝ.. මේවගෙ සිද්දවෙන ගෙවල් තමයි බහුල... අම්මල තාත්තලගෙ නොදැනුවත්කම... වෙන මොකුත් නෙමෙයි.. ඉලන්දාරිය කියන්නා වගෙ එකක් දෙකක් නෙමෙයි.. මේ ව්‍යසනය දැන් මේ රටේ පුරාම දකින්න හැකියි...

දුමී අයියා.. ගිටාර් එක දැන් ගඟේද? :)

දෙමාපියන්ට පුලුවන් රොශාන දරුවන්ගෙ පෞරුශය ගොඩ නගන්නත් බිඳල දාන්නත්..
හ්ම්ම් මාලන්.. ඔව්... පවු... එයා කිසි දාක එයා හිතපු තාල ප්ලේ කලෙ නැ... කලොත් ඔය සන්තැසියම නිසා..

අභියෝගාත්ම දෙවල් බය නැතුව දහිරිය දීල දරුවන්ට දෙන දෙමාපියන්ට මිස මේ වෙනස කාටවත් කරන්න බෑ.. මම හිතන්නෙ අපේ පරම්පරාව මේ ඩෙමාපියන් ගොඩට හරවන එකයි අපෙ අරමුණ... නේද උදය ?

නවම් මාවත.. ඔබ හරි... රොබෝවන්ට හෙට තැනත් නැති වේවි... මොලය මිනිස් මොලයක් නිසා සිතීමේ හැකියාව දියුණු වූ රොබෝවන් අපිට සමාජය පුරාම පිලිලයක් ඔඩු දුවන්නා සේ නුදුරේම දකිත හැකි වේවි!

අවසන් වශයෙන්.. අදහස් දැක්වූ හැමට ස්තූතියි !

මෙය තවදුරටත් සංවාදයට විවෘතයි...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-58218689337193267572011-03-10T23:08:40.543+05:302011-03-10T23:08:40.543+05:30චානක මල්ලි... ඇත්තටම පවු. මේ දරුවො දෙන්නා හැදෙන හැ...චානක මල්ලි... ඇත්තටම පවු. මේ දරුවො දෙන්නා හැදෙන හැටි දැක්කමනම් ඔයාට දුක හිතෙවි ඇත්තටමත්....

මේ සමාජ ව්‍යසනයේ ප්‍රතිපල දැනටම තියනවා මාරයා අයියා.. රසවිඳින්න ඥානයක් කොහෙද දැන් ලමයින්ට... යාන්ත්‍රික දැනුම නම් අති ඉහලින්.. සෞන්දර්යය ලං කරන ඉවසීම කැපවීම වගෙ ගුණාංග ලමයින් ඉගෙන ගන්නෙ කොහෙන්ද දැන්? සංසාරේ අපි හි අරමුනත් මාරයා අයිය කියනව වගේ මේ දේ අපේ පරම්පරාව වැඩිහිටි දෙමාපියො වෙද්දිවත් නිවැරදි කරගන්නට උත්සහයක් හෝ ගැනීම...

ප්‍රියන්ත අයිය කියනව වගේ අම්මල තාත්තල මේ වගෙ පොඩි දේවලින් කොයි තරම් බරපතල මානසික බල පෑමක් ලමයින්ට වෙනවද කියා හිතන්නෙම නෑ....

නචී අපි උත්සහ කරමු නේද ? මේ පවතින ප්රවාහයට සුලු හෝ උඩුගම් චාරිකාවක් කරන්නට ?

අලුත් දෙවල් හිතන්න අද මේ රටේ පෙලඹෙන්නෙ කීයෙන් කී දෙනාද ? අලුත් අත්හදා බැලීමකටවත් ඉඩ ප්‍රස්තා කොහෙද ?නේද සසීන්ද්‍ර මල්ලි?ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-22643430254622412812011-03-10T11:45:53.608+05:302011-03-10T11:45:53.608+05:30තමන් තමයි හැමදේම හරියටම කරන්න දන්නෙ කියල හිතන කොතැ...තමන් තමයි හැමදේම හරියටම කරන්න දන්නෙ කියල හිතන කොතැනත් තවත් අයෙකුට අළුත් අත්හදාබැලීමකට තියන ඉඩ කඩ බොහෝම අඩුයි. නොදන්න දෙයක් කරන්න බයයි මොකද මිනිස්සු පරදිනවට, වරදිනවට බයයි. හැමෝටම ඕන තමන් හරිය කියලෙ හිතෙන විදියට තමා අවට සෑම දෙයක්ම ක්‍රියාත්මක එනව දකින්න. ඒක ඔවුන්ට සතුටක්.

ඔය ක්‍රියාදාමය අද ඊයෙ ඇතිවුන දෙයක් නෙමෙයි. හැමදාම තිබුන. ඒත් අද තරම් දරුණුවට නොවෙන්න ඇති. ඒකට හේතුව සීමිත සම්පත් වලට තියෙන අසීමිත ඉල්ලුම. හොඳම එකාටයි හොඳම දේ. ඉතිං හැමෝම බලන්නෙ තමන්ගෙ පරමාදර්ශී චරිත දිහාවට දරුවො තල්ලු කරන්න. ඒ දේ අවබෝධයකින් කිරීමේ කිසිම ගැටළුවක් නෑ. ඒත් බොහෝමයක් දෙනා ඔහේ යන්නන් වාලේ දක්කාගෙන යන ගමන නිසා ළමයින්ගෙ ළමා කාලය අපරාදේ. මේ ක්‍රමය දිගටම තව බොහෝ කාලයක් මේ සීග්රතාවයෙන්ම පැවතුනොත් කියනා දේ පමණක්ම කරන යාන්ත්‍රික සමාජයක් ඉතුරුවෙයි,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-27952649226163947162011-03-10T10:44:24.112+05:302011-03-10T10:44:24.112+05:30ගිරවු දහස් ගාණකට එක නිර්මාණශීලී මිනිසෙක් කියන අනුප...ගිරවු දහස් ගාණකට එක නිර්මාණශීලී මිනිසෙක් කියන අනුපාතෙට ලෝකය දුවන්න අරන් දැන් ටිකක් කල්. ඉතින් දෙමවුපියොත් ඒ ක්‍රමයටම හැඩගැහිල, ළමයින්ව ගිරවු කරනව. ගිරවෙක් වෙන්න නම් ලේසියි, ඒත් ඉතින් නිර්මාණශීලී මිනිසෙක්ගෙ මාර්ගය නම් අභියෝග වලින් පිරිල. ජීවිතය දිහා බිය නැතුව බලන, අභියෝග වලට මුහුණ දීමට කැමති දෙමාපියන්ගෙ දරුවන් විතරයි වත්මන් ලෝකෙ ඉදිරියට යන්නෙ. ඒක ඛේදවාචකයක් වුනත් මොනව කරන්නද.....udaya.jayawardhanahttps://www.blogger.com/profile/15325513153548494335noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-4915805354886216972011-03-10T01:47:18.491+05:302011-03-10T01:47:18.491+05:30ඒකට බලන්නකො මේ පොඩි උන්.. :D
http://www.youtube.co...ඒකට බලන්නකො මේ පොඩි උන්.. :D
http://www.youtube.com/watch?v=yE7waNi5dc0&feature=relatedඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-5031871188473403552011-03-09T22:05:26.196+05:302011-03-09T22:05:26.196+05:30ඇත්තට ඒ ළමයට පවු..
දුමී අයියාට උන දේම මටත් උනා.....ඇත්තට ඒ ළමයට පවු..

දුමී අයියාට උන දේම මටත් උනා... ඒත් දැන් කට්ටිය අහගෙන ඉන්නවා කරදරයක් නැතුව ලොකු අම්මා(අම්මගෙ අම්මා) ඇරෙන්න... ;)MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-44756761387268952352011-03-09T21:36:32.838+05:302011-03-09T21:36:32.838+05:30හික්ස්.. දෙමාපියන් දරුවන්ට ආදරේ වුනත් ඒ අයම තමයි ද...හික්ස්.. දෙමාපියන් දරුවන්ට ආදරේ වුනත් ඒ අයම තමයි දරුවන්ගේ පෞරුෂත්වය බිඳලා දාන්නෙත්.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-36738099305422315972011-03-09T19:11:49.207+05:302011-03-09T19:11:49.207+05:30හුම්ම් හොද ලිපියක් ඔය එක සිදුවිමක් විතරනේ ඔයවෙලාවෙ...හුම්ම් හොද ලිපියක් ඔය එක සිදුවිමක් විතරනේ ඔයවෙලාවෙම රටේ කොච්චර ඔයවගේ වෙනවා ඈත්ද..?ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-90719786560756231162011-03-09T18:54:46.621+05:302011-03-09T18:54:46.621+05:30මම පොඩි කාලේ ගිටාර් එක ගහන්න පුරුදු වෙනකොට අපේ අම්...මම පොඩි කාලේ ගිටාර් එක ගහන්න පුරුදු වෙනකොට අපේ අම්මා, අක්කා, නංගි මල්ලි බොහෝම අමාරුවෙන් තමයි ඒ කරදරය ඉවසගෙන හිටියේ. කොහොම හරි මට හරි හමන් ලෙස වාදනය කරන්න පුළුවන් වෙන කොට අපේ ගෙදර කට්ටියට ගිටාර් එක කියන සංගීත භාණ්ඩේ අන්තයටම එපා වෙලා තමයි තිබුනේ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-2052198951375844362011-03-09T18:49:47.029+05:302011-03-09T18:49:47.029+05:30සහතික ඇත්ත. [ඒත් ඕක තමයි බොහෝ තැන් වල සිද්ධ වෙන්නේ...සහතික ඇත්ත. [ඒත් ඕක තමයි බොහෝ තැන් වල සිද්ධ වෙන්නේ..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32297630343811873982011-03-09T18:33:06.964+05:302011-03-09T18:33:06.964+05:30කතාව නම් සහතික ඇත්ත.......
බහුතරයක් ගෙවල්වල වෙන්නෙ...කතාව නම් සහතික ඇත්ත.......
බහුතරයක් ගෙවල්වල වෙන්නෙ ඔය දේ තමයි.හේතුව මොකක්ද?
මොන්ටිසෝරි යන දරුවටවත් උගේ පාඩුවෙ ඌටහිතෙන විදියට වැඩෙ කරන්න දෙන්නෑ. වැඩෙ ලස්සනට කරන්න ඕන තමයි ඒත් ඒ නොදරුව ඒ කරන වැඩේ ඒකාට ලස්සනයි, මොකද ඒකා ඒ දේ ගැන හිතල ඌට පුලුවන් උපරිම ලස්සනට තමයි කරන්නෙ. දරුව වැඩක් කරද්දි අම්ම ලඟින් ඉන්න එක දරුවට හයියක් ඒක අවිවාදාත්මකයි.
දැන් වෙල තියෙන්නෙ ඒකා කරන වැඩේ අම්මට ලස්සන නැතිකම.
මොකද අර ගෙදර දරුවා මෙහෙමයි කරලතියෙන්නෙ, අර ගෙදර දරුව මෙච්චර ලස්සනට කරල තියෙනව.... අම්මට නිකන් මදි කමක් වගේ....බැලින්නං ඒ ගෙදර දරුවගෙ වැඩ කරල දීල තියෙන්නෙත් ඒ දරුවගෙ අම්ම හරි වෙන කවුරු හරි...
අන්තිමට අවලස්සන වෙන්නෙ අපේ දරුවන්ගෙ නිර්මානාත්මක ජීවිත.
(දරුවන්ට ඌ, ඒකා වගෙ වචන පාවිච්චිකලෙ පැටව්න්ට තියෙන ආදෙරේට, අනික මෙ කියන එක දැනෙන්න)සනත්https://www.blogger.com/profile/16717879733525410810noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-79254065224186263462011-03-09T18:20:03.960+05:302011-03-09T18:20:03.960+05:30අළුත් දේවල් හිතන්න පුළුවන් පොඩි කාලෙදි තමයි. ඉස්කෝ...අළුත් දේවල් හිතන්න පුළුවන් පොඩි කාලෙදි තමයි. ඉස්කෝලේ යන්න පටන් ගත්තට ප්ස්සේ හිතන්න වෙලා නෑ. පොත් කටපාඩම් කිරීම සහ අමතර පංතියාම. ඔය පොඩි එකා සාපෙට සංගීතේ හැදෑරුවොත් සාපේ ඉවර වෙනකම් ඕගන් ගහන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ඕගන් එක අල්ලන්නවත් ලැබෙයිද දන්නේ නෑ.

"අනාගත සංගීතඥයෙක්... නර්තන ශිල්පියෙක්... විද්‍යාඥයෙක්... එහෙමත් නැතිනම් ගණිතඥයෙක්.."ඒ විතරක්ද ඇයි අනාගතේ බිහි වෙන්න ඉන්න හොඳ මලල ක්‍රීඩකයො ක්‍රිකට් ක්‍රීඩකයෝ කී දෙනෙක් නැතිවෙනවා ඇද්ද?පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-37704648473046059422011-03-09T18:10:58.530+05:302011-03-09T18:10:58.530+05:30ඒ අතිං අපේ අම්මලා තාත්තලා නම් දෙවියෝ වගේ.. වාහනේ ග...ඒ අතිං අපේ අම්මලා තාත්තලා නම් දෙවියෝ වගේ.. වාහනේ ගලවලා කෑලි කලත් හූම් කියන්නැ..Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-67590220747282922762011-03-09T18:03:09.653+05:302011-03-09T18:03:09.653+05:30@ චානක : මල්ලි බබාල දෙන්නයි අක්කයි විතරක් නෙවෙයි, ...@ චානක : මල්ලි බබාල දෙන්නයි අක්කයි විතරක් නෙවෙයි, අපිත් පව්
මොකද අපිටත් වෙන්නෙ ඕකමයි :/

හැමතැනම වෙන්නෙත්, කරන්නෙත් ඕකම තමයි! මැෂින් වගේ කියන දේ විතරක් කරන,අලුත් දේවල් හිතන්නෙ නැති අය ඔයා කිව්ව වගේ සල්ලිකාරයොත් වෙයි!සසීන්ද්‍ර වීරසිංහhttps://www.blogger.com/profile/15345320431152877132noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-36304304481630234712011-03-09T18:02:40.592+05:302011-03-09T18:02:40.592+05:30කතාව නම් ඇත්ත....... කරන්න ටිකක් අමරුයි.... උත්සාහ...කතාව නම් ඇත්ත....... කරන්න ටිකක් අමරුයි.... උත්සාහ කරලා බලමු......නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-50859864083494784062011-03-09T17:57:24.213+05:302011-03-09T17:57:24.213+05:30කියන්න දෙයක් නෑ. ඔහොම කරනවා මදිවට පස්සේ දවසක පොඩ්ඩ...කියන්න දෙයක් නෑ. ඔහොම කරනවා මදිවට පස්සේ දවසක පොඩ්ඩට බනිනවා මූට කිසි දෙයක් කරන්න බෑ කියල. කාට කියන්නද මේ අවනඩු....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-34427525257648316422011-03-09T17:47:21.189+05:302011-03-09T17:47:21.189+05:30ඔක තමයි දිල් දැන් හැම තැනම වෙන්නේ..ඔකේ ප්‍රතිඵල දැ...ඔක තමයි දිල් දැන් හැම තැනම වෙන්නේ..ඔකේ ප්‍රතිඵල දැනටත් දකින්න තියෙනවා..ඉරිදියේදී තව වැඩිවෙයි..
අනිත් උන්නං මං දන්නේ නැහැ..උඹලවත් බලහල්ලා ඔහොම නොකර ඉන්න...මොකද අද ඔයා අල්ලපු ගෙදර කෙල්ල..
හෙට දවසක් එනවා ඔයාටත් අල්ලපු ගෙදර කවුරු හරි කෙල්ලෙක් හිටී එදාට එයාටත් මෙහෙම දෙයක් අහන්න වෙයිද..?

(ඔන්න මට පෙන්නලා කරගත්තු විනාසයක මහත)මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-34433417438898644522011-03-09T17:45:46.477+05:302011-03-09T17:45:46.477+05:30මල්ලි බබාල දෙන්නා පවූඌඌඌඌ
චුට්ටං අක්කත් පවූඌඌඌඌමල්ලි බබාල දෙන්නා පවූඌඌඌඌ
චුට්ටං අක්කත් පවූඌඌඌඌChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com