tag:blogger.com,1999:blog-530431548412434884.post3750471376753400126..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: පෙති ගිලිහෙන්නට ඉඩැ'ර බලා ඉනු මිස??? (අතීතයෙන් ආ කවි 10)ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-530431548412434884.post-87688136445624563892010-07-03T21:16:49.761+05:302010-07-03T21:16:49.761+05:30දයාබර සරත් මාමා
කිසිවක් නොමැති ලොව නතු කර ගනු නොහ...දයාබර සරත් මාමා

කිසිවක් නොමැති ලොව නතු කර ගනු නොහෙන
ඇසි පිය හෙලන එක් නිමෙසක් ලද සැනෙන
බුදු හිමි දෙසන අනියත බව පහදවන
ඔබ පින් ඇත් රජෙකි පිය ගුණ කිව නොහෙන....

ඉලන්දාරියා
ඉස්තූතියි... මම ඔබේ පද පෙලත් බැලුවා... අදහස් ලිවුවා

හේමලයා
කොටින්ම කියනවා නම් හේමලයෝ... තණ්හාව නම් ගුරුත්වය වටා අප ඈත් වෙමින් ලං වෙමින් ගමන් කරමු....මිදෙන්නේ කවදාද?ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-7518087281727916032010-07-03T16:15:01.936+05:302010-07-03T16:15:01.936+05:30අපි කියා වෙන කුමක් කොරමුද?...
බලා හිඳිනවා හැර....
...අපි කියා වෙන කුමක් කොරමුද?...
බලා හිඳිනවා හැර....
රතු වැටුනු විට නැවතී...
කහ වැටුනු විට නොඉවසිලිමත් වී...
කොල වැටුනුවිට දිව යන්නෙමු....
එකම රූට් එකක
විවිද අතුරු පාරවල් ඔස්සේ
කරකැවී...
යලි පටන් ගත් තැනටම එමු
නොනැවතී සොයමු..Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32982234358649723132010-07-02T18:46:39.603+05:302010-07-02T18:46:39.603+05:30හිතට දැනෙන පද පෙලක්.....
මෙකත් බලන්න.......
http...හිතට දැනෙන පද පෙලක්.....

මෙකත් බලන්න.......

http://ilandhariaya.blogspot.com/2010/07/blog-post.htmlඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-74755776489216269002010-07-02T14:32:40.209+05:302010-07-02T14:32:40.209+05:30අපට අයිති කිසිවක් නැහැ ලොවේ ...අපට අයිති කිසිවක් නැහැ ලොවේ දුවේ
හැමදේ තාවකාලිකමයි ඇත්ත දුවේ
බුදු හිමි දෙසූ බන එහෙමයි මගේ දුවේ
මේ දැන ගන්න සැනසුම අත ලඟම දුවේසරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com