tag:blogger.com,1999:blog-530431548412434884.post3552825099975900314..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [164] සමන්මලී ටීචරුයි දෝණියි ,,,!ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-530431548412434884.post-64207772311193036782011-10-09T00:31:24.694+05:302011-10-09T00:31:24.694+05:30මේ අදත් සමන් අක්කට කෝල් කලා.. :) අක්කගෙ සුදු දෝනි ...මේ අදත් සමන් අක්කට කෝල් කලා.. :) අක්කගෙ සුදු දෝනි බබා , ටෙලිෆෝන් එකෙන් මට ඈහෙන්න රෝස මලේ නටුවෙ කටූ සින්දුවත් කිව්වා....

මට මෑතක මුණ ගෑසුන ලස්සනම පවුල ඒ. තුනුරුවන් සරනයි ඒ හෑමෝටම :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-42059347028707559832011-10-06T20:11:49.034+05:302011-10-06T20:11:49.034+05:30මං මේ ලිපිය කියෙව්වේ දෙවෙනි වතාවට කාලෙකට ඉස්සර බ්ල...මං මේ ලිපිය කියෙව්වේ දෙවෙනි වතාවට කාලෙකට ඉස්සර බ්ලොග් එකක් හදන්න දන්නේ නැතිව සිංහලෙන් ලියන්න දන්නේ නැතිව මං එහෙන් මෙහෙන් බ්ලොග් බලන කාලේ මං මේ ලිපිය කියෙව්වා. එදත් හරිම සතුටු හිතුන. අද මට ඊටත් වඩා සතුටුයි ලිපිය ගැන යමක් ලියන්නත් ඉඩක් ලැබුනනේ.

හරිම ලස්සනයි. හර බර වදන් වලින් පිරිච්ච පොතක් කියවනවට වඩා සමහර විට මේ පුංචි කතාවක් ජිවිතේට ලොකු පාඩමක් එක් කරනවා. මං එහෙම කියන්නේ මේ කතා ජිවිතේට එච්චරටම දැනෙන නිසා.සිහිනයක මියැදුණ සිතක්https://www.blogger.com/profile/07645324804415372074noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-55085086443568397962011-09-13T23:12:00.742+05:302011-09-13T23:12:00.742+05:30Harima lassanai.Harima lassanai.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-53077065431612339232011-03-06T00:00:51.152+05:302011-03-06T00:00:51.152+05:30හප්පේ!!! අනන්තය ගැන නොදන්න අය කවුද ඉන්නෙ.... ඔන්න ...හප්පේ!!! අනන්තය ගැන නොදන්න අය කවුද ඉන්නෙ.... ඔන්න නොදන්න අය ඉන්නවනම් අනන්තයට යන පාර

(යාන්තම් පොඩි ඇඩ් එකක් දාගත්තා... :D )අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-22517855725012672902011-02-21T00:14:48.661+05:302011-02-21T00:14:48.661+05:30කියවද්දි හිතට ආවා අපූරු හැඟීමක්. එක එක වෙලාවට රඟපා...කියවද්දි හිතට ආවා අපූරු හැඟීමක්. එක එක වෙලාවට රඟපාන චරිත ගැන ලස්සනට ලියවිලා.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-25570175422683780152011-02-20T23:54:58.475+05:302011-02-20T23:54:58.475+05:30මරු !!මරු !!Sihina Ekathukaranneknoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-81878458503216451582011-02-19T17:34:24.463+05:302011-02-19T17:34:24.463+05:30හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්........
මට මතක් උනේ මේ...හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්........
මට මතක් උනේ මේ මම නැ ඒක ඕනා නැ......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-88117509687620339462011-02-19T14:47:28.787+05:302011-02-19T14:47:28.787+05:30හරිම අපූරුයි අක්කේ! කියන්න වචන නෑ :)හරිම අපූරුයි අක්කේ! කියන්න වචන නෑ :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71428226887071693362011-02-19T13:42:43.426+05:302011-02-19T13:42:43.426+05:30අපූරු ලියවිල්ලක්, ආදරේ කියන්නෙ මොකක්ද කියල ලස්සනට ...අපූරු ලියවිල්ලක්, ආදරේ කියන්නෙ මොකක්ද කියල ලස්සනට විග්රහ කරල තියෙනවා,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-21354226789823141392011-02-18T22:04:31.784+05:302011-02-18T22:04:31.784+05:30හරි රසවත්. මම ආසාවෙන් කියෙවුවා..:) බෙනෙර පුතාගේ පි...හරි රසවත්. මම ආසාවෙන් කියෙවුවා..:) බෙනෙර පුතාගේ පින්තුරය හ්රිම ලස්සනයිHipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.com