tag:blogger.com,1999:blog-530431548412434884.post3374928934829218581..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [255] සුලං කපොල්ලේ සිට ඇය..!ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-530431548412434884.post-87072897034162393662012-07-07T23:48:26.348+05:302012-07-07T23:48:26.348+05:30කොයි වෙලෙත් ගහක එතෙන්න බලන් ඉන්න වැලක් වගෙ වෙන්න එ...කොයි වෙලෙත් ගහක එතෙන්න බලන් ඉන්න වැලක් වගෙ වෙන්න එපා. පොඩි පැලයක් වෙන්න. // අනිවා,, මටත් නංගියෙක් හිටිය නම් දෙන්න තියන හොදම උපදෙස...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-62862095128271023332012-07-06T15:46:13.986+05:302012-07-06T15:46:13.986+05:30ඔයාගේ උපදෙස් නම් බොහොම වටිනවා. ගීතයත් ලස්සනයි. කු...ඔයාගේ උපදෙස් නම් බොහොම වටිනවා. ගීතයත් ලස්සනයි. කුරුල්ලට කරන යෝජනාව, කුරුල්ලගෙ පැත්තෙන් බලනකොට සමහර විට ටිකක් අසාදරනයි ද කියලත් හිතෙනවා. කිරිල්ලි අර කොන්ඩ කිරිල්ලියෝ වගේ වලියට බරද දන්නැහැනේ. අර පින්තුරේ තියන ලස්සන ලොකු ගහ යට එක පොඩි ගහකටවත් හැදෙන්න දීල නැහැනේ. ඒකෙත් හැටි බලන්නකෝ.Pisakkaatuwahttps://www.blogger.com/profile/12196328624940121044noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-20492096077828332772012-07-04T18:21:48.566+05:302012-07-04T18:21:48.566+05:30මන් කල්පනා කලේ කවුද මේ නංගී කියලා. :Dමන් කල්පනා කලේ කවුද මේ නංගී කියලා. :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87424119402977239312012-07-04T17:05:42.492+05:302012-07-04T17:05:42.492+05:30අතු පතර විහිඳුන බිමට නැමුණ ගහක්....... හ්ම්ම්ම්......අතු පතර විහිඳුන බිමට නැමුණ ගහක්....... හ්ම්ම්ම්.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75883604583484982552012-07-04T12:12:55.936+05:302012-07-04T12:12:55.936+05:30දැන් ටිකකට කලින් අන්තර්ජාලෙම කියෙව්ව දෙයක්...
If ...දැන් ටිකකට කලින් අන්තර්ජාලෙම කියෙව්ව දෙයක්...

If your happiness depends on what somebody else does, you do have a pretty big problem...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-68006038692791590582012-07-04T11:56:43.393+05:302012-07-04T11:56:43.393+05:30මම ආසම කරන සින්දුවක්මම ආසම කරන සින්දුවක්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-41317464038170445832012-07-04T11:51:53.653+05:302012-07-04T11:51:53.653+05:30ඔය කේස්වලට අවවාද දෙනවට වඩා හොදයි වෙනවැඩක් කරනවා ඒ ...ඔය කේස්වලට අවවාද දෙනවට වඩා හොදයි වෙනවැඩක් කරනවා ඒ වෙලාවේ.

ලස්සන අදහස්ටික හොදේ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-78346803344963664432012-07-04T11:27:19.695+05:302012-07-04T11:27:19.695+05:30//මන්දා අක්කේ... එයා මට කැමතිලු. මාත් ඉතින් කැමතිය...//මන්දා අක්කේ... එයා මට කැමතිලු. මාත් ඉතින් කැමතියි තමා.. අනේ මන්දා. ඒත්... එයාගෙ අම්මලාට මම ගැන කිව්වොත් මාව එපාම එපා කියයිලු, ඒ නිසා කවදාවත් මේක වෙන්නෙ නෑලු //

පරණ දෙබසක්....:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91457662781540733282012-07-04T11:16:29.582+05:302012-07-04T11:16:29.582+05:30හිතන්න දේ බොහොමයි.....හිතන්න දේ බොහොමයි.....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-41347850640922289042012-07-04T10:37:00.647+05:302012-07-04T10:37:00.647+05:30නෑ එපා.. ඇයි ඇයට කාගෙවත් කැදැල්ලක ලැගුම් දෙන්න කිය...නෑ එපා.. ඇයි ඇයට කාගෙවත් කැදැල්ලක ලැගුම් දෙන්න කියන්නේ.. කොයි තරම් කාලෙකටද .. නිදැල්ලේ වෙසෙන කුරුල්ලා ඒ කැදැල්ල අතෑරල යන්න ගියපු දවසක .. ඇය ආයෙම තනිවෙනවා නේද ... ඇයට කියන්න ඇගේම කැදැල්ලක් හදාගන්න කියලා, ඕනම නම් තනිකඩ කුරුලු රජාට ඇවිදින් ඇගේ කැදැල්ලේ නවතින්න කියන්න :/❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-2640740698683840572012-07-04T09:44:47.807+05:302012-07-04T09:44:47.807+05:30හ්ම්........හ්ම්........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-61711283655702459962012-07-04T01:32:50.375+05:302012-07-04T01:32:50.375+05:30සිංදුවට ගැලපෙන හරි අපූරු අදහසක්..
අන්තිම ෆොටොවටත...සිංදුවට ගැලපෙන හරි අපූරු අදහසක්..

අන්තිම ෆොටොවටත් හිත මාරම විදිහට ඇදිලා ගියා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-22177990593883714362012-07-03T23:34:57.343+05:302012-07-03T23:34:57.343+05:30අපෝ ඔය සහෝදර ප්‍රේම ගැන සුරංගනා කතා නම් මමත් දැකල ...අපෝ ඔය සහෝදර ප්‍රේම ගැන සුරංගනා කතා නම් මමත් දැකල තියනව. ඒ කිසි දෙයක් හොඳින් නම් ඉවර වුණේ නෑ.
එක හුස්මට කියෙව්ව.
ඒ ගීතයත් ගොඩක් ලස්සනයි. ආසයි මමSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-31943104906995184792012-07-03T21:56:29.180+05:302012-07-03T21:56:29.180+05:30කම්මැලිකමක් නැතුවම කියෙව්වා..:)කම්මැලිකමක් නැතුවම කියෙව්වා..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-35430512131324255832012-07-03T21:46:40.840+05:302012-07-03T21:46:40.840+05:30නියම අදහසක්. සිංදුවත් එක්ක හොඳටම ගැලපෙනවා වගේ හිතෙ...නියම අදහසක්. සිංදුවත් එක්ක හොඳටම ගැලපෙනවා වගේ හිතෙනවා මටත්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-55849764503681542022012-07-03T21:44:41.667+05:302012-07-03T21:44:41.667+05:30ශික් මගෙ ලැප් එකේ කීබෝඩ් එක වෙනස් නෙ......!!!
හෙටම...ශික් මගෙ ලැප් එකේ කීබෝඩ් එක වෙනස් නෙ......!!!
හෙටම ගිහිල්ල හදාගන්න ඕනෙ..

මෙහෙ තියෙන්නෙ ඉතින් රට ඉදි ගස් විතරයි නෙ මමත් ඒ වගේ ගහක් වෙනව :Dරුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-35828363657767235922012-07-03T21:40:46.701+05:302012-07-03T21:40:46.701+05:30සෑම දෙයක් තුලම සතුට තියෙනවා. හැමේ දේකම. ඒත් ඒක අපි...සෑම දෙයක් තුලම සතුට තියෙනවා. හැමේ දේකම. ඒත් ඒක අපිට හොයා ගන්න අමාරුයි. ඒ දේ හොයා ගත්ත දවසට ..........................................................Shaminda Ekanayakahttps://www.blogger.com/profile/14078478722957921290noreply@blogger.com