tag:blogger.com,1999:blog-530431548412434884.post3290226874742266309..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [235] සිය දිවි නසා ගැනීම වනාහී...ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-530431548412434884.post-12208051984802090392012-03-07T19:37:08.672+05:302012-03-07T19:37:08.672+05:30මමත් දෙපාරක් දිවිනසාගන්න තරමට කලකිරිලා තියෙනවා. :D...මමත් දෙපාරක් දිවිනසාගන්න තරමට කලකිරිලා තියෙනවා. :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75421012992646545422012-03-07T15:17:14.193+05:302012-03-07T15:17:14.193+05:30මිනිස්සු වැරදි කරන්නේ නෑ..! මිනිස්සුන්ට වරදිනවා .....මිනිස්සු වැරදි කරන්නේ නෑ..! මිනිස්සුන්ට වරදිනවා .. වැරදුනාම හරි වැරද්ද පේන්නේ නෑ ක්ෂෙනික හැඟීමට වහල් වෙනවා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-69187001547062862522012-03-07T12:37:08.404+05:302012-03-07T12:37:08.404+05:30සඳ කිඳුරා... ඒක හරි. සමහර දේවල් වලට අඩි රූලක් තියල...සඳ කිඳුරා... ඒක හරි. සමහර දේවල් වලට අඩි රූලක් තියල හරි වැරදි අතරින් ඉරි ගහන්න බැරි වෙනවා....

පිසා : අත් හැරීම ..ඔව් අන්න පොයින්ට් එක.. අන්න ඒක කල හෑකි නම් අපි දිනුම්. ජීවිතය නෙවෙයි. ජීවිතේ මේ මේ දේ මගේ මටයි කියල තදින් ගන්න එක....

දිනේශ්
හෙ හෙ. ඒක නම් තමා..... අභිරහස තමයි ජීවිතේ සුන්දර කරන්නෙත් හෑබෑයි....

පිස්සා
අපි හෑමෝම හරි අපිට අනුව.හෑබෑයි ඒත් ඒක එහෙමමම එල්ලිලා ඉන්න සුදුසු වෑලක් නම් නොවෙයි. ලෝකය දිහා තුලනාත්මකවබලන තරමට හොඳයි....

නිසූ
ඔව් ඔව්. බරපතලයි. බෙන් කල වෑඩේ හරිද අවෙරදිද කියලා මන් තාම හිතනවා. ඒත් හරි හෝ වෑරදි නෑති සමබර දෑක්මක් චිත්රපටයෙ පෙන්වල තියෙන එක ගෑන සතුටුයි.

කිරිපුතා...
ඔව්. ඒත් බෙන් එහෙමෙ නොවෙයි. ෆිල්ම් එක බලන්නකො.

මධුරංග
ඔව්. ආවේග වලට අපිව පාලනය කරන්න නොදෙන දාට , අපි අපේ හිතේ කොන්ට්රෝල් එක ගත්තු දාට අපි ආවේග වල වහලෙක් නොවෙයි. ආවේග අපේ වහලෙක්. අන්න අපි දිනුම් එතකොට...

සෑම්
එහෙමද? හෙ හෙ :-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-56595625590989035012012-03-07T12:37:04.701+05:302012-03-07T12:37:04.701+05:30සඳ කිඳුරා... ඒක හරි. සමහර දේවල් වලට අඩි රූලක් තියල...සඳ කිඳුරා... ඒක හරි. සමහර දේවල් වලට අඩි රූලක් තියල හරි වැරදි අතරින් ඉරි ගහන්න බැරි වෙනවා....

පිසා : අත් හැරීම ..ඔව් අන්න පොයින්ට් එක.. අන්න ඒක කල හෑකි නම් අපි දිනුම්. ජීවිතය නෙවෙයි. ජීවිතේ මේ මේ දේ මගේ මටයි කියල තදින් ගන්න එක....

දිනේශ්
හෙ හෙ. ඒක නම් තමා..... අභිරහස තමයි ජීවිතේ සුන්දර කරන්නෙත් හෑබෑයි....

පිස්සා
අපි හෑමෝම හරි අපිට අනුව.හෑබෑයි ඒත් ඒක එහෙමමම එල්ලිලා ඉන්න සුදුසු වෑලක් නම් නොවෙයි. ලෝකය දිහා තුලනාත්මකවබලන තරමට හොඳයි....

නිසූ
ඔව් ඔව්. බරපතලයි. බෙන් කල වෑඩේ හරිද අවෙරදිද කියලා මන් තාම හිතනවා. ඒත් හරි හෝ වෑරදි නෑති සමබර දෑක්මක් චිත්රපටයෙ පෙන්වල තියෙන එක ගෑන සතුටුයි.

කිරිපුතා...
ඔව්. ඒත් බෙන් එහෙමෙ නොවෙයි. ෆිල්ම් එක බලන්නකො.

මධුරංග
ඔව්. ආවේග වලට අපිව පාලනය කරන්න නොදෙන දාට , අපි අපේ හිතේ කොන්ට්රෝල් එක ගත්තු දාට අපි ආවේග වල වහලෙක් නොවෙයි. ආවේග අපේ වහලෙක්. අන්න අපි දිනුම් එතකොට...

සෑම්
එහෙමද? හෙ හෙ :-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-24335076050936956222012-03-05T22:53:57.376+05:302012-03-05T22:53:57.376+05:30පිස්සු යක්කු බොල..
බ්ලොගක් ලියාගෙන ඉන්නැතිව !පිස්සු යක්කු බොල..

බ්ලොගක් ලියාගෙන ඉන්නැතිව !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-29484224314325049882012-03-05T21:35:03.302+05:302012-03-05T21:35:03.302+05:30හිතේ තියෙන ආවේග තමා එක වෙලාවකට අපිව පාලනය කරන්නේ !...හිතේ තියෙන ආවේග තමා එක වෙලාවකට අපිව පාලනය කරන්නේ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-28294058539611278772012-03-05T10:57:17.550+05:302012-03-05T10:57:17.550+05:30හිතේ තියෙන ආවේගයකට සියදිවි හානිකරගන්න උත්සාහ කලත් ...හිතේ තියෙන ආවේගයකට සියදිවි හානිකරගන්න උත්සාහ කලත් පස්සෙ තමන්ව බේරලා දෙන්න කියල ආයාචනා කරන අය වැඩියි.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-72559739625653552812012-03-05T10:51:01.261+05:302012-03-05T10:51:01.261+05:30සිය දිවි නසා ගැනීම .... බරපතල මාතෘකාවක්....සිය දිවි නසා ගැනීම .... බරපතල මාතෘකාවක්....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-52016630678849248972012-03-05T07:40:20.099+05:302012-03-05T07:40:20.099+05:30අපි හැමෝම හරි අපිට අනුවඅපි හැමෝම හරි අපිට අනුවපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38572866640749867752012-03-05T01:59:11.149+05:302012-03-05T01:59:11.149+05:30"ජීවිතේ මහ අභිරහසක්... අභිරහස විසඳෙන්නේත් අභි..."ජීවිතේ මහ අභිරහසක්... අභිරහස විසඳෙන්නේත් අභිරහසකින්.."

ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත අක්කේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-78778278395702034882012-03-05T00:00:14.645+05:302012-03-05T00:00:14.645+05:30මීට අවුරුදු කීපයකට කලින් එක්තරා තරුණයෙක් දෙහිවල සත...මීට අවුරුදු කීපයකට කලින් එක්තරා තරුණයෙක් දෙහිවල සත්තු වත්තේ සිංහයො(සිංහයොද , වලස්සුද කියල මට හරියට මතක නැ) ඉන්න වලකට පැන්නා. සත්තු වත්තේ සේවකයෝ මෙයාව බරපතල තුවාල සහිතව බේරගත්ත. සතුන්ගේ කුසගිනි නිවීම සඳහා තම සිරුර ධන්දුන්න කියල මේ තරුණයා කිව්වා. රට, ජාතිය, ආගම, දෙමව්පියන්, දරුවන් වගේ නොයෙක් දේවල් සහ දෙනා වෙනුවෙන් ජීවිතය පූජා කරන අය ගැන උදාහරණ ඕනි තරම් තියනවා. හැබැයි එක්තරා අවස්ථාවකදී "මිනිස්සු වැඩියෙන්ම ආදරේ තමන්ටමයි" කියල බුධුරජාණන්වහන්සේ එක රජකෙනෙකුට දේශනා කරා කියලත් කියවෙනවා. එතකොට මේ අනෙත් අය වෙනුවෙන් ජීවිතය පූජා කරන අය එහෙම කරන්නේ තමන්නට තියන ආදරේ වැඩිවෙලාද? එහෙම නැත්තන් වෙනත් දෙයක්ද ?
කොහොම වුනත් මටනම් හිතෙන්නේ හොඳම දෙය අත්හැරීම කියලයි. ජීවිතය නෙවෙයි. ආශාවන්, ඒමත ඇතිවෙන බැඳීම්, වගකීම්. ඒවුනාට කරන්නත් බැරි ඔය අත්හැරිමමනේ.
අනේ මේ ජීවිතේ මල්ටත් හිතෙන දේවල්. කියවීම වනාහී, සියදිවි නසා ගැනීම වනාහී, ඊළඟට.........Pisakkaatuwahttps://www.blogger.com/profile/12196328624940121044noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-51884747873484811482012-03-04T23:36:58.396+05:302012-03-04T23:36:58.396+05:30Seven Pounds.................. පැවසිය නොහැකි බලලම ...Seven Pounds.................. පැවසිය නොහැකි බලලම තේරුම් ගතයුතු ජීවිතේ උඩින් අත්නොදකින යටින් ලෝකයේ පවතින තවත් එක් බැරෑරුම් සංවේදී පැතිකඩක්.......සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.com