tag:blogger.com,1999:blog-530431548412434884.post2792109268714550591..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [275] සත් වසක රැකියා අතීතාවර්ජනය ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-530431548412434884.post-70364739620320646322012-12-05T21:22:58.646+05:302012-12-05T21:22:58.646+05:30ඩූඩ්
හේයී..... ලඟදි හම්බෙච්ච සෝක්ම බ්ලොගර්... කොහො...ඩූඩ්
හේයී..... ලඟදි හම්බෙච්ච සෝක්ම බ්ලොගර්... කොහොමද ඉතින් :)

නලීන්
ජයවේවා .... අනිවා සමකය පැත්තෙ වෙලා තියෙන අහෙටියට එන්නම් :)

චන්දි
ස්තූතියි යාලුවේ... සතුට කියන්නෙ හරි අමුතු දෙයක්... ඒත් එයාව හොඳට රැක ගත්තොත් ජීවිතේ මල් :)

තිසර
ඔබ හොඳම විශ්ලේෂකයෙක්..සැකයක් නැහැ. මගෙ ජීවිතේ තියන තෘප්තිය සහ අඳුර බොහොම ලස්සනට අකුරු කලාට ජය වේවා :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38313720077105618252012-12-05T21:16:57.620+05:302012-12-05T21:16:57.620+05:30මල්ලි මදූ
ඔයා දන්නවනෙ ඉතින් මගෙ පින්තූර තේරිල්ල......මල්ලි මදූ
ඔයා දන්නවනෙ ඉතින් මගෙ පින්තූර තේරිල්ල...

ලකීරෝස්
ජය වේවා... ජීවිතේ මල් පිපේවා :)

පිසා
ස්තූතියි පිසා.. නිතර ඇවිත් අපිව බලල යනව නේඅ...

නද්යා
හෙ හෙ. ජය වේවා.. සුබ වේවා නගා :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-50388397102685215402012-12-05T21:01:45.711+05:302012-12-05T21:01:45.711+05:30ano
oh you ...
whoever you are

might /might n...ano
oh you ...
whoever you are

might /might not know me ..
MIGHT KNOW MY THOUGHTS as well..
cheers !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-70446724535192018352012-12-05T20:59:33.718+05:302012-12-05T20:59:33.718+05:30සෝඩා අයියා...
හා හා.. හැබෑ නේන්නම් මෙයා... මරණය ආව...සෝඩා අයියා...
හා හා.. හැබෑ නේන්නම් මෙයා... මරණය ආවර්ජනය කලාට කාටද වැඩක් උනේ නේහ්හ්හ් ?? හී හී

රතූ
හෑ... කොයි නිසූපෙක් ??? නිසූපා එන්ඩෝ.. මෙයා ඔයාව හොයනෝ... :) :)

චානක
ඇයි දන්නෙ නැද්ද... ? කොතැනත් දාන එකනෙ...

සබී
කාටද වැඩේ හරි? :)

ප්රියා අයියා...
ඔවු අයියා... අවුරුදු තුනක් එක දිගට ඇලුන අන්තර්ජාලෙන් පොඩ්ඩක් මිදුනා. දැන් නම් ටිකක් කොන්ට්රෝල්ල්ල් :) :) හොඳින් ඉන්නවා ඇතැයි සිතමි.. පේරා පැත්තේ එන්නත් ඕනේ...

නිශ්
හැබෑට මරණයා කියන්නෙ ආවර්ජනේ කරන්න වටින එකෙක්යැ ... හිකිස්.. මරේ මේ පැත්තට එනු. ඇවිත් පැටලෙනු කෝ... :)
ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-18468764202235534082012-12-05T20:38:57.569+05:302012-12-05T20:38:57.569+05:30@රතු රජරට

හයියෝ.... කවුද නිසූපා මෙහේ ?>?...@රතු රජරට

හයියෝ.... කවුද නිසූපා මෙහේ ?>?? :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-62116278943485554892012-12-04T09:21:29.875+05:302012-12-04T09:21:29.875+05:30තමා කල කී දෑ ගැන සතුටින් පසුවීම කෙනෙකුට ලඟා කරගත හ...තමා කල කී දෑ ගැන සතුටින් පසුවීම කෙනෙකුට ලඟා කරගත හැකි වටිනාම සතුටක්. හැබැයි ඒ සතුට ලැබෙන විදිහ //කිසිදු ප්රතිලාභයක් නොසොයා ඔබ මෙතෙක් ලෝකයට දුන් දෑ// නිසාම ඇති වෙන එකක් කියලා මම හිතන්නේ නැහැ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නට පුළුවන්. කිසි කෙනෙකුට දැනුවත්ව වරදක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත්වීම තුලිනුත් මේ සතුට ලබා ගන්න පුලුවන් කියලා මම හිතනවා.

ඔබගේ ජීවිතය ගැන කියන්න මම දන්නේ නැති උනත්, මට හිතෙන්නේ ඔබම කියා ඇති පරිදි, ඔබ ලැබූ තිත්ත ඇත්දැකීම් මැදින්, ඒවා පරදවා යම් කිසි ප්රීතිමත්, ස්ථාවර බවක් තිබීම පිළිබඳ ඔබේ හිතේ ඇති සතුට නිසා ඔබේ හිතේ ඇතිවී තිබෙන හැඟීමක් කියලයි. ඇනෝ කෙනෙක් කියලා තියන විදිහට, ජීවිතයෙදි ඔබ ලැබූ කටුක අත්දැකීම් වල සෙවනැල්ලක් මේ පෝස්ටුවේ තියනවා. පව්, පින්, හොඳ, නරක කියන හැම දේම යම් කිසි දෙයකට විරුද්ධව යෑමේ ප්රතිපලයක්.

කටුක අත්දැකීම් වලට මුහුණ දුන්නෙකුට, ලෝකයාගේ ප්රශ්නාර්ථයට ලක් වෙච්චි කෙනෙකුට.. තමන්ගේ ආත්මාභිමානය වෙනුවෙන් යම් යම් දේ කරන්නට සිද්ද වෙනවා. යම් යම් දේ දිනා ගන්නට සිද්ද වෙනවා. නමුත් සමහරුන්ට ආත්මාභිමානය පිළිබඳ ඒ ප්රශ්නය නැහැ. උපතින්ම ඒ අයට හිමි යම් යම් දේ නිසා සහ තවත් විවිධ හේතු නිසා. ඒ නිසා ආත්මාභිමානය, ආත්ම තෘප්තිය කියන දේවල් අපේ ජීවිතයට සාපේක්ෂයි.

කෙනෙකුට තමන්ගේ ඉතිහාසයෙන් ගැලවෙන්න ඉතාම අමාරු නිසාම, තමන් ලබා ගන්නා ආත්ම තෘප්තිය නිතරම මේ ඉතිහාසය සමග බැඳී පවතිනවා... ඒක මම අඩු තක්සේරු කරන්නේ නැහැ... නමුත්... තමන්ගේ ඉතිහාසයට සාපේක්ෂ නොවන, ඉතිහාසය හා බැඳී නැති ආත්ම තෘප්තිය ඊට වඩා වටිනවා කියලා මම හිතනවා. කලින් කිව්වා වගේ ඔබේ ජීවිතයේ ඇති ආත්ම තෘප්තිය මොන ආකාරයේදැයි කියන්න මට හරියටම බැහැ... පෝස්ටුවේ ඇති දේවල් වලින් උපකල්පනය කරල තමයි ලිව්වේ..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-1686457892523265152012-12-03T10:44:02.199+05:302012-12-03T10:44:02.199+05:30මෙහෙම සතුටු වෙන්නෙ කීයෙන් කීදෙනාද? මල්. ඇත්තටම නංග...මෙහෙම සතුටු වෙන්නෙ කීයෙන් කීදෙනාද? මල්. ඇත්තටම නංගි මේක තමයි උපරිම සතුට. අපි ජීවිතේ ආපස්සට හැරිල බලත්දි අපිට ඒ ජීවිතේට වටිනා කමක් දෙන්න පුළුවන්නම් ඒක තමයි අපි ලබන උපරිම තෘප්තිය. ඔබේ ඉදිරි ජීවිතෙත් වාසනාව සතුට සම්පත පිරි සාර්ථක ජීවිතයක්ම වේවා! කියල සෙනෙහසින්ම පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-49540167386309888772012-12-01T22:48:30.781+05:302012-12-01T22:48:30.781+05:30අනගි මනෝ විශ්ලේෂනයක්නේ ඔබ ඉතාම සාර්ථකයි..ජයවේවා.
...අනගි මනෝ විශ්ලේෂනයක්නේ ඔබ ඉතාම සාර්ථකයි..ජයවේවා.
එන්න සමකය වටේ රවුමක් යන්න
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-21389954783703161802012-11-30T21:32:56.338+05:302012-11-30T21:32:56.338+05:30අතෘප්තිකර ලෝකයක තෘප්තිමත් පුද්ගලයෙක් දැකීමත් සතුටක...අතෘප්තිකර ලෝකයක තෘප්තිමත් පුද්ගලයෙක් දැකීමත් සතුටක්.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-22596199832678822472012-11-30T18:30:06.161+05:302012-11-30T18:30:06.161+05:30එහෙම බැලුවාම මමත් 23ට උපරිම සතුටින් ඉන්න ඕනෙ කෙනෙක...එහෙම බැලුවාම මමත් 23ට උපරිම සතුටින් ඉන්න ඕනෙ කෙනෙක්. 24 වෙනි අවුරුද්ද හොඳ වසරක් වෙයි..Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-50893318471692457562012-11-30T15:11:27.863+05:302012-11-30T15:11:27.863+05:30ලිපිය කියවලා හිතන්න දේ බොහොමයි. ජීවිතෙ මුල ඉඳන්ම ආ...ලිපිය කියවලා හිතන්න දේ බොහොමයි. ජීවිතෙ මුල ඉඳන්ම ආපහු මතක්වුනා. ස්තුතියි! මේ වගේ වටිනා අදහස් මතක් කරනවට.Pisakkaatuwahttps://www.blogger.com/profile/12196328624940121044noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-18497762657590307642012-11-30T11:46:44.825+05:302012-11-30T11:46:44.825+05:30හ්ම්ම්ම්... ජීවිතේ ගැන ධනාත්මක දෙයක් අහන්න ලැබෙන එ...හ්ම්ම්ම්... ජීවිතේ ගැන ධනාත්මක දෙයක් අහන්න ලැබෙන එකත් ලොකු දෙයක් .. සතුටුයි ජීවිතේ මල් ගේ දැක්ම ගැන ... ජය වේවා, ඔහොම යමු :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-8453419270660506402012-11-30T11:03:05.129+05:302012-11-30T11:03:05.129+05:30මට නම් රස්සාවේ කිසිම අවුලක් නෑ. මාරම සතුටකින් ජොබ ...මට නම් රස්සාවේ කිසිම අවුලක් නෑ. මාරම සතුටකින් ජොබ කරගෙන යනවා.
අර පින්තූරේ නම් මරුසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-7299929122017176432012-11-30T10:34:08.991+05:302012-11-30T10:34:08.991+05:30dissatisfaction and bitterness runs between lines ...dissatisfaction and bitterness runs between lines in your entry..Hope somebody understands it ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-34104743904472363652012-11-30T10:02:09.321+05:302012-11-30T10:02:09.321+05:30
ජීවිතේ දිහා ආපහු හැරිල බලද්දි
මූනේ පුංචි හිනාවක්...
ජීවිතේ දිහා ආපහු හැරිල බලද්දි

මූනේ පුංචි හිනාවක් ඉතිරි වෙනව නම්

ආයේ තව මොනවද එච්චරයි.

මරණය ආවර්ජනය ඒ මොන බහු බූතයක්ද.
ඒක ඔය වෙන වෙලාවක වෙයි නෙ.
නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75427962457357398652012-11-30T08:47:20.909+05:302012-11-30T08:47:20.909+05:30අද මැරුණත් ජීවිතේ තෘප්තිමත්....
ඇත්තටම ඊට වඩා දෙයක...අද මැරුණත් ජීවිතේ තෘප්තිමත්....
ඇත්තටම ඊට වඩා දෙයක් මනුශ්යෙයකුටත.් තවත් නෑ කියලයි මා සිතන්නෙත්. පහුගිය දවස් වල වැඩි සද්දයක් නැත්තේ ඇය් කියලයි මාත් බැලුවේ...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-57143091711745809412012-11-29T22:15:47.486+05:302012-11-29T22:15:47.486+05:30වයසත් කියලා නිසා දැන් නම් වැඩේ හරි :Dවයසත් කියලා නිසා දැන් නම් වැඩේ හරි :DSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-15002370914292260172012-11-29T21:20:37.187+05:302012-11-29T21:20:37.187+05:30වයසත් කියල නේද ;-)වයසත් කියල නේද ;-)Anonymoushttps://www.blogger.com/profile/17155279465724731338noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-34384265998316910142012-11-29T20:22:31.623+05:302012-11-29T20:22:31.623+05:30නෑ, නෑ නිසූපා මාතර හාමිනේ අපි හිතනවාට වඩා හරි ෆෝර්...නෑ, නෑ නිසූපා මාතර හාමිනේ අපි හිතනවාට වඩා හරි ෆෝර්වඩ් ..එයා හිතේ තියාගෙන හිටි දෙවල් කවුරුන් ලවා හරි කරගන්න මාන බැලුවා .CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-46635074124866663182012-11-29T19:14:01.698+05:302012-11-29T19:14:01.698+05:30අපෝ ඔය මරණය ආවර්ජනය කරන්න වටින එකෙක් ද? වැඩකට ඇති ...අපෝ ඔය මරණය ආවර්ජනය කරන්න වටින එකෙක් ද? වැඩකට ඇති එකෙක් ආවර්ජනය කරන්න මෙයා.... :D Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.com