tag:blogger.com,1999:blog-530431548412434884.post1576902983789950893..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: කතා කියන 'ඇස්'ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-530431548412434884.post-1340796716468965842010-04-09T17:18:16.062+05:302010-04-09T17:18:16.062+05:30hmm hmmm samanaliii :-)hmm hmmm samanaliii :-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-28416726215237600152010-04-09T13:10:17.127+05:302010-04-09T13:10:17.127+05:30ලස්සනයි මේ නෙත ගැටුනු නෙතු..... සමනලීත් දන්නවා කතා...ලස්සනයි මේ නෙත ගැටුනු නෙතු..... සමනලීත් දන්නවා කතා කරන ඇස් දෙකක් ගැන... ඒ ඇස් හුඟක් දේ සමනලීට කීවේ ඒ කතා කරන ඇස් වලින්.... ඒ සමනලීගේ අයිතිකාරයාගේ ඇස්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-42785778520596320232010-03-09T23:19:31.912+05:302010-03-09T23:19:31.912+05:30@ ආදර කතාව & රොෂාන්
අනිවාර්යයෙන්ම මේක හදන්නම්...@ ආදර කතාව & රොෂාන්

අනිවාර්යයෙන්ම මේක හදන්නම්...ඔයාලා දෙන්නටම ස්තූතියි දරුවෝ... ජය වේවා දෙන්නටම!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-57730716550324561832010-03-09T23:17:33.444+05:302010-03-09T23:17:33.444+05:30@ anonymous
කවිකාර ඇස් මත
සිතුවම් කල ආදරය නුඹ......@ anonymous

කවිකාර ඇස් මත
සිතුවම් කල ආදරය නුඹ...

කවිකාර ඇස් කඳුලු
නිසසලේ පිසි අමා දහර නුඹ...

කවිකාරිය අහසටම
හිමිකාරිය කල ආශිර්වාදය නුඹ....

නුඹ....
ගැඹුරු ගණ නිල් අහස... නුඹ..ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-43826831270731397982010-03-09T22:31:26.446+05:302010-03-09T22:31:26.446+05:30තව සිම්පල් ප්ලෑන් එකක් තියෙනවා මිස්. පොඩ්ඩක් බලන්න...තව සිම්පල් ප්ලෑන් එකක් තියෙනවා මිස්. පොඩ්ඩක් බලන්න ගූගල් එකවුන්ට් එකේ time zone එක හරියට තියෙනවද කියලා. මම හිතන්නෙ එතන තමා අවුල ඇත්තෙ. මදර්බෝඩ් බැට්රිය ගැන කිව්වෙ නිකන්. ඒක බැහැලා නම් ඒ බව ලේසියෙන්ම අදුරගන්න පුලුවනි.තව බ්ලොගර් එකවුන්ට් එකේ settings වල formatting වල තියෙනවා timezone දාන්න තැනක්..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-16976497647187926742010-03-09T21:53:25.060+05:302010-03-09T21:53:25.060+05:30හුදෙකලා සුසුම් වැල්
හිත් කොනේ පුරෝගත්
තනිකමේ කඳුල...හුදෙකලා සුසුම් වැල්
හිත් කොනේ පුරෝගත්

තනිකමේ කඳුලු බිඳු
ඇස් අගින් දරා ගත්

අසරණ වූ හදවතට
නිසසලේ කතා කල

කවිකාර ඇස්.....
නුඹයි.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-54210503100503442652010-03-09T21:40:29.910+05:302010-03-09T21:40:29.910+05:30අයියෝ මිස් බැටරි මාරු කරන්න ඕනේ නෑ. බ්ලොග් සෙටින්ග...අයියෝ මිස් බැටරි මාරු කරන්න ඕනේ නෑ. බ්ලොග් සෙටින්ග්ස් වලට ගිහින් ටයිම් සෝන් එක වෙනස් කරන්න. එච්චරයි.ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-39010920271030014592010-03-09T21:24:30.303+05:302010-03-09T21:24:30.303+05:30අයියෝ කාටද ලමයෝ ඕවට වෙලාව තියෙන්නෙ.... හී හී.... :...අයියෝ කාටද ලමයෝ ඕවට වෙලාව තියෙන්නෙ.... හී හී.... :Dජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-43720028315508072532010-03-09T21:21:42.417+05:302010-03-09T21:21:42.417+05:30මගෙ කම්පියුටර් එකේ ප්රශ්නයක් නිස හේම තිස්සෙම වෙලා...මගෙ කම්පියුටර් එකේ ප්රශ්නයක් නිස හේම තිස්සෙම වෙලාව එඩිට් වෙනව.....

ඉතින් මිස් මදර්බෝඩ් බැටරිය මාරු කරලා හරි වෙලාව හදන්න..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-9610570510918902032010-03-09T21:16:24.285+05:302010-03-09T21:16:24.285+05:30අනේ ලමයෝ..
මගෙ කම්පියුටර් එකේ ප්රශ්නයක් නිස හේම ත...අනේ ලමයෝ..
මගෙ කම්පියුටර් එකේ ප්රශ්නයක් නිස හේම තිස්සෙම වෙලාව එඩිට් වෙනව.....

ස්තූතියි කමෙන්ට් එකට....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-49195196168108389812010-03-09T21:06:39.714+05:302010-03-09T21:06:39.714+05:30වෙනදා වගේම ඉතින් මිස් ලියන කවි වල රසිකයෙක් හැටියට ...වෙනදා වගේම ඉතින් මිස් ලියන කවි වල රසිකයෙක් හැටියට ඔන්න දැම්ම පළමු කොමෙන්ට් එක. (එත් මිස් මෙච්චර කියලත් වෙලාව නම් හදන පාටක්වත් පේන්න නෑ. හ්ම්ම් හ්ම්ම්. නැවත නොකියමි.)ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.com