tag:blogger.com,1999:blog-530431548412434884.post1268885222890680945..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [238] ඈ - මම දන්නා ආදරවන්තියක් ඈජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-530431548412434884.post-71039096803465198892017-01-13T15:08:41.092+05:302017-01-13T15:08:41.092+05:30මෙය කියවූ මට ඈ නොවැටහුනු නමුත් දින ගණනක් කියවූ නුබ...මෙය කියවූ මට ඈ නොවැටහුනු නමුත් දින ගණනක් කියවූ නුබේ ඩිගිටල් සිතුවිලි තුලත්, පැය කිහිපයකට සවනට වන් නුබේ වචන තුලත් මම මා දුටුවෙමි. මිනිසුන් උදෙසා.. මිනිස්කම ලියන මිතුරිය නුබට දිරියක් වන්නට ලීවෙමි....Akilahttps://www.blogger.com/profile/08178499953478533838noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-62540717860679116962012-04-10T08:27:26.287+05:302012-04-10T08:27:26.287+05:30හම්ම්///හම්ම්///Anonymoushttps://www.blogger.com/profile/04307889213672525380noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-46754803317307081852012-04-10T08:15:10.771+05:302012-04-10T08:15:10.771+05:30සිහිනයක් ඒත් පුදුමයිසිහිනයක් ඒත් පුදුමයිAnonymoushttps://www.blogger.com/profile/04307889213672525380noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3541741696066981562012-04-10T08:13:23.820+05:302012-04-10T08:13:23.820+05:30තවත් කල්පනා කරන්න තිෙයනවාතවත් කල්පනා කරන්න තිෙයනවාAnonymoushttps://www.blogger.com/profile/04307889213672525380noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-82689329097686401432012-04-06T22:56:36.292+05:302012-04-06T22:56:36.292+05:30ඌප්ස් නැටි ටික මිස් වලා..... ඒ කිව්වෙ අන්තිම කොමෙන...ඌප්ස් නැටි ටික මිස් වලා..... ඒ කිව්වෙ අන්තිම කොමෙන්ටු ටික.. සොලි ඈ....

රන්දිල් :
මොන මුල්ලක්ද හලෝ.... මේ නුවර :0 හිකිස්.... :)

ලිශ්
බැහැ ලිශ් . මොකද ඈ තාම මා ඉදිරියෙ ඩික්රිප්ට් වෙලා නැහැ. වුන දාට මට හිතෙන්නෙ තෙරෙන පෝස්ට් එකක් ලියන්න හැකි වෙයි :)

රවියා
ඒයි මොකක්ද හලෝ ඒ කිව්වේ... තෙරෙන්න කියනවකෝ.... හැකරුවා.. අන්න වචනේ... හිකිස්. තෙරුනෙ එච්චරයී :)

නෙරන්ජි
හෙ හෙ. හැබැයි මේ මා ගැන නෙවි :)

වාසනා
ගොඩ කාලෙකින් නේද? ස්තූතියි නන්ගි. ඒත් නන්ගි මට හිතෙනවා අපි සමහර දෙවල් හිතෙ හිරකරන් ඉන්න අයගෙ ඇතුලෙන් එලියට ඇද්දම ඇදෙන දෙයින් ඒ අය ගොඩක් විඳවනවා කියලා.

හූනා
නැවත ආවද.. :) කෝ ඇවිත් නැනෙ :)

තරිඳු
වෙන්න පුලුවන් .. විවෘත මනසින් බලන තරම ලේසියිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-84966340429100632662012-03-25T23:32:59.102+05:302012-03-25T23:32:59.102+05:30තමන් හරි කියා හිතන්නේ තමන් ට පෙනෙන ලෝකයය්,නමුත් හර...තමන් හරි කියා හිතන්නේ තමන් ට පෙනෙන ලෝකයය්,නමුත් හරි දෙය අපි වැරදි ලෙසම ගන්නවා විය හැක ???,,,###Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-73860142736375651022012-03-23T13:17:52.940+05:302012-03-23T13:17:52.940+05:30හදිසියෙන් කියෙව්වෙමි... සිතන්නට වෙලා නැත...නැවත වි...හදිසියෙන් කියෙව්වෙමි... සිතන්නට වෙලා නැත...නැවත විත් කියවන්නෙමි..හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-68879047562110649242012-03-22T20:04:25.325+05:302012-03-22T20:04:25.325+05:30කියා නොදිය යුතු දෑ සහ කියා දිය යුතු දෑ අරුත් ගන්නව...කියා නොදිය යුතු දෑ සහ කියා දිය යුතු දෑ අරුත් ගන්නවන්නේ ගුරුවරියගේ හිතු මනාපෙට නේද ... ? සමහරවිට කියා නොදිය යුතු දෙයක් විදියට සාර්ථකව සගවා අමතක කරන්නේ අනිත් කෙනාගේ ඇසින් බැලුවම ඒ කෙනාට දැනගන්නම උවමනා කරන වැදගත් දෙයක් වෙන්නත් පුලුවන් ... !! ඒ මට හිතෙන හැටි ... ලස්සන ලියමනක් ...❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38124066662573931322012-03-21T15:24:14.391+05:302012-03-21T15:24:14.391+05:30කියෙව්වා.කිසිවක්ම නොකියා ඉන්නම්...මට යමක් දැණුනු න...කියෙව්වා.කිසිවක්ම නොකියා ඉන්නම්...මට යමක් දැණුනු නිසාAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-56719761129666507122012-03-21T13:51:03.735+05:302012-03-21T13:51:03.735+05:30/ ගුරුවරියක් යනු කියා නොදිය යුතු දෑ සාර්ථකව සඟවා අ.../ ගුරුවරියක් යනු කියා නොදිය යුතු දෑ සාර්ථකව සඟවා අමතක කළ හැකි අයෙකු විය යුතු බව මම උගනිමින් සිටිමි. /

සාර්ථක (සාර්ථක යන්නෙන් මෙහිදී ගම්‍ය වනුයේ හුදෙක් මස්තිෂ්කය මඤ්ඤමානුගත නොවී නිරුපද්‍රිතව නඩත්තු කර ගැන්මට සමත්වූ යනු පමණෙකි )වියුණු පාඨකයෙක් යනු යටත් පිරිසෙයින් රචිකාවියට පවා දුරවබෝධ චිත්ත ව්‍යාකූල මනෝ භ්රාන්තිකමය සංකල්පනාවන් කියැවීමෙන් එක හෙලාම වැළකිය යුත්තෙක් බව මම ද උගනිමින් සිටිමි.

ඉහත සටහන හුදෙක් ජිහ්ව කපෝලාභ්යන්තරයෙහි ඝට්ටනය කොට ගනිමින් ලියූවකි ( හිංගලෙං කිව්වොත් Tongue In Cheek බොල.... හරිය? )

නිහඬ වෙමි. ඒ කිසිවක් පැවසිය නොහැකි නිසාම නොව පවසන හෝ පැවසිය හැකි සියළු දෙයින්ම මසිත අරක්ගත් විශ්මයාන්විත අපූර්වත්වය බිඳ දැමෙන බව අතැඹුලක් සේ මම දන්නා බැවිනි.

මෙපමණක්ම පවසමි.මුරපද හෝ කේතීයකරණය වලංගු වන්නේ නිර්දය අප්‍රතිහත ධෛර්යයෙන් යුතු හැකරුවෙකු හමුවනතෙක් පමණි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75572155108486316252012-03-21T13:32:00.025+05:302012-03-21T13:32:00.025+05:30මේ නෝට් එක ඩීක්‍රිප්ට් කරන්න විදියක් නැද්ද??මේ නෝට් එක ඩීක්‍රිප්ට් කරන්න විදියක් නැද්ද??Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-6982059860638941672012-03-21T12:57:29.851+05:302012-03-21T12:57:29.851+05:30අර මුල්ලෙයි මේ මුල්ලෙයි තවත් මුල්ලකයි ඉඳගෙන තේරුම්...අර මුල්ලෙයි මේ මුල්ලෙයි තවත් මුල්ලකයි ඉඳගෙන තේරුම් ගනිමිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-70678233579442092992012-03-21T12:22:50.884+05:302012-03-21T12:22:50.884+05:30දිනේශ් : මාත් කල්පනා කරනවා නෙව......
සෑම් : මොකෝ...දිනේශ් : මාත් කල්පනා කරනවා නෙව......

සෑම් : මොකෝ අනේ මන්දා.... :)

අඩවි: මට කොන්නන් කොන්න එක ටයිප් කොර ගන්න බැහැ.

පිසා... මේක මම ගැන සටහන නෙවෙයි. මෙකෙ මට අදාලත්වයක් නැහැ. ජීවිතේ සහ අනුන්ගේ ජීවිත මම කියවන හැටි ගැන සටහනක්. මේ මට මුණගැහුන තවත් එක චරිතයක් :)

රේසර් : ස්තූතියි

පසන් : හ්ම්ම්ම්.. නෑ... ඇය සමාජ යතාර්තයෙන් පැනල යන්න හදන ගෑණියක්ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-13188118765169587352012-03-21T12:10:50.005+05:302012-03-21T12:10:50.005+05:30තිස්සයියා : :-) කියෙව්වද?
මකරා : ඔයා බය වෙන්නෙපා...තිස්සයියා : :-) කියෙව්වද?

මකරා : ඔයා බය වෙන්නෙපා... තිස්සයියාට හොඳට 'කියවීම'' පුලුවන් ....

සිහින : කවුරු උනාම මොකෝ අප්පා. හැබැයි මම නෙවේ ඈ :)

නිදිමත ගියාම අදහස් දෙන්නකො සාතන් :)

පොඩ්ඩි : හෙ හෙ.... අමුතුයි නේ ....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-33310620694052996212012-03-21T11:45:13.491+05:302012-03-21T11:45:13.491+05:30ඇය.. සමාජය යථාර්ථය ජීවත් වන්න උත්සහ කරන තවත් එක ගැ...ඇය.. සමාජය යථාර්ථය ජීවත් වන්න උත්සහ කරන තවත් එක ගැහැණියක්ද දන්නෑ...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-80036371225979192742012-03-21T09:38:45.434+05:302012-03-21T09:38:45.434+05:30අමුතුයි එත් නියමයි...:)අමුතුයි එත් නියමයි...:)Razorhttps://www.blogger.com/profile/03075113760169171909noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-12402615358435712052012-03-21T09:21:04.942+05:302012-03-21T09:21:04.942+05:30සමහර අයට හරියන දේ ලැබෙන්නේ ටිකක් පරක්කුවෙලා. ගොඩක...සමහර අයට හරියන දේ ලැබෙන්නේ ටිකක් පරක්කුවෙලා. ගොඩක් වෙලාවට කලින් හම්බවෙන දේ ට වඩා පරක්කුවෙලා ලැබෙනදේ සාර්ථකයි. ඔය දේ ගැන ඔච්චර හිතන් නැතුව කාලයට ඉඩදෙන එක හොඳයි කියලයි මට හිතෙන්නේ.
මගේ අනුමානය හරිද මන්දා?Pisakkaatuwahttps://www.blogger.com/profile/12196328624940121044noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-77486076687726820332012-03-21T08:37:05.419+05:302012-03-21T08:37:05.419+05:30නිකන් කොඤ්ඤං කොඤ්ඤං වගේ..නිකන් කොඤ්ඤං කොඤ්ඤං වගේ..MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-20497732359247422062012-03-21T07:11:43.095+05:302012-03-21T07:11:43.095+05:30අනේ මන්දා..අනේ මන්දා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-58553481450970153812012-03-21T02:35:43.161+05:302012-03-21T02:35:43.161+05:30තාමත් කල්පනා කරනවා මම..තාමත් කල්පනා කරනවා මම..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-48390608381332240222012-03-21T00:19:23.497+05:302012-03-21T00:19:23.497+05:30අමුතුම මාදිලියේ සටහනක්!!!අමුතුම මාදිලියේ සටහනක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-9700033065298857652012-03-20T23:15:18.097+05:302012-03-20T23:15:18.097+05:30තේරුනාද නැද්ද කියල හිතන ගමන්... නිදිමතේ අදහස් දක්ව...තේරුනාද නැද්ද කියල හිතන ගමන්... නිදිමතේ අදහස් දක්වන්න බැරි පෝස්ටුවක් :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87324917290744965312012-03-20T22:44:46.689+05:302012-03-20T22:44:46.689+05:30කවුද දැං මේ ඈ ??කවුද දැං මේ ඈ ??සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-2314194980925980882012-03-20T22:34:13.247+05:302012-03-20T22:34:13.247+05:30@තිස්ස දොඩන්ගොඩ
එන්ක්‍රිප්ට් කරපු එක තේරුණා වගේ හ...@තිස්ස දොඩන්ගොඩ

එන්ක්‍රිප්ට් කරපු එක තේරුණා වගේ හිනා වෙන හැටි :-pChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-20596949541642623182012-03-20T22:20:30.586+05:302012-03-20T22:20:30.586+05:30:-):-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com