tag:blogger.com,1999:blog-530431548412434884.post1205365576997318659..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: වැරදි උපකල්පන ...?? (අතීතයෙන් ආ කවි 6)ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-530431548412434884.post-45209552344289176572010-06-29T21:42:11.839+05:302010-06-29T21:42:11.839+05:30හ්ම්ම්ම්...ස්තූතියි ඔයාගේ ප්‍රතිචාරෙට ,,,,,, ආයෙත්...හ්ම්ම්ම්...ස්තූතියි ඔයාගේ ප්‍රතිචාරෙට ,,,,,, ආයෙත් ඇවිත් යන්න.,,, :-) රුවන්ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-54667341158314029992010-06-29T14:10:53.207+05:302010-06-29T14:10:53.207+05:30ගසක් වී දලු ලෑමි
රළු පසෙක දිය සොයන
නියං සායෙන් දැව...ගසක් වී දලු ලෑමි
රළු පසෙක දිය සොයන
නියං සායෙන් දැවෙන

හ්ම්...
හරිම ලස්සන අදහසක්...ඒ වගේම image එකට ලොකු සාධාරනයක් වෙන විදිහට ඔය ලියලා.සුබ පැතුම් මගෙන්..ruwan kumara maddagehttps://www.blogger.com/profile/14005091985520031590noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-14182109346066798242010-06-29T13:31:24.141+05:302010-06-29T13:31:24.141+05:30ඒකත් ඇත්ත.. ඒත් කිඹුල්ලු කෑවම අන්තිමේට වෙන්නේ මාරා...ඒකත් ඇත්ත.. ඒත් කිඹුල්ලු කෑවම අන්තිමේට වෙන්නේ මාරාන්තික හානි.. හිත් නන්නත්තාර වෙලා උතුර දකුණ මාරු වෙලා... මාලු කෙටුව වගේ නෙමේ.. හේමලයෝ.... මාලු කෙටුවොත් ටික දවසයි තුවාලේ.... :-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-73868265854051607972010-06-29T13:20:22.943+05:302010-06-29T13:20:22.943+05:30උපකල්පන හරි ගියත් අවසානෙදි ඇතිවෙන්නේ පසුතැවිල්ලක්ම...උපකල්පන හරි ගියත් අවසානෙදි ඇතිවෙන්නේ පසුතැවිල්ලක්ම නේද........ඒ හින්ද වරදින එකත් එක අතකට හොඳා.....මාලු කොටල ටික ටික චාටර් වෙනවාට වඩා හොඳයිනේ එකපාරටම කිඹුලාටම අහුවෙන එක.....:D..Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com